wishwasa bangayak genawata wadak naa ban.. eka parlimenthuwe 2/3 bahutharayakin saha janamatha wichaaranayakin sammatha wenna ona.. bari welawath sandanen anduwak hadala mahinda wenuwata wena kenekwa agamathi keruwath oya dan mahinda thama agamathi kiyala kaagahana hamootama kata p*ka wahagena uda balagena inna wenawa.. mokada wishwasa bangayak genalla nan my3wa gedara yawanna wenne naa loweth.. my3 eka dannawa hodatama.. chanden passe supiri game tikak balaganna puluwan wei hamotama..![]()
මචන් විශ්වාසභන්ගෙට මන්ත්‍රීවරු 113ක් විතරයි අවශ්‍ය.
අගමැති රදාපවතින්නේ පාර්ලිම්න්ටුවේ බහුතර දෙනාගේ විශ්වාසය මතයි. ඒකට අවමය 113. අයින් කරන්නත් අවශ්‍ය 113යි.






ඒක ශුවර්. ආයි දෙකක් නෑ.

