MY3 ඩබල් ගේමක?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    wishwasa bangayak genawata wadak naa ban.. eka parlimenthuwe 2/3 bahutharayakin saha janamatha wichaaranayakin sammatha wenna ona.. bari welawath sandanen anduwak hadala mahinda wenuwata wena kenekwa agamathi keruwath oya dan mahinda thama agamathi kiyala kaagahana hamootama kata p*ka wahagena uda balagena inna wenawa.. mokada wishwasa bangayak genalla nan my3wa gedara yawanna wenne naa loweth.. my3 eka dannawa hodatama.. chanden passe supiri game tikak balaganna puluwan wei hamotama.. :yes::yes::yes::yes::yes:

    මචන් විශ්වාසභන්ගෙට මන්ත්‍රීවරු 113ක් විතරයි අවශ්‍ය.
    අගමැති රදාපවතින්නේ පාර්ලිම්න්ටුවේ බහුතර දෙනාගේ විශ්වාසය මතයි. ඒකට අවමය 113. අයින් කරන්නත් අවශ්‍ය 113යි.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    අවුරුදු 40 ගාණක් ඉක්මවපු දේශපාලන අත්දැකීම් තියෙන මනුස්සයෙක්නේ බං. අගමැති කම අන්තිමට රනිල්, මහින්ද දෙන්නගෙන් එකෙක්ටවත් නොදී වෙන එකෙක්ට දේවිද දන්නේ නෑ රූකඩයක් වගේ එකෙක්ට. එහෙම වෙනවනම් හොඳා. මොකද මෛත්‍රීට දෙයක් කරන්න ඇත්තටම ඕනේ කමක් තියෙනවා. පොනිලයි, මහින්දයයි දෙන්නම එක වල්ලේ පොල්.

    UNP එක බහුතරයක් ඇවිල්ලා මයිත්‍රීට විශ්වාශ භංගයෝජනාවක් ගේන්න බැරිකමක් නැද්ද :dull:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මූටනේ යකෝ අප්පච්චි කියන්න ඕනේ..

    11888131_1138109619537308_7136823557712689746_n.jpg

    :shocked::shocked: muta sahena family ekak inawane. 3n munubiroth balala athi. :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    othana kamathata wada wadagath wenne balaya tiyana kena gana MY3 thama widayaka jandaipathi ekai wadagath wenne UNP eke atule dan waliyanawa ewa umbala dakinna athai kiytala hitanawa egolla paninawa aniwarayenma othana wadagath wenne agamathi kama newei labena amathikama 3 nen 2kaka balayak ekka hadai ehema haduwoth.:)

    ranil awath aniwarayenma wishwasabangayak genawa MY3ta erahiwa mahindata eka karannaba pakshen 100% sahayogaya enne nathi hinda.

    ලොකු වලියක් යයි වගේ :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    matah penanama bari ekek thami oya rajithaya paharyek oka anurata agamthikama kohmawath dennethna labenethna eka sure man kiuwa denna natham denne wena SLPF eke jeshta nayakeyekta. othana agamathi kamata wada watinne amathikam katiyata labena.:)

    ඔව් ඒක ඇත්ත. රනිල් මහින්ද නැතිව දිනන පැත්තෙන් වෙන කෙනෙක් එනවනම් හොඳා.. වැඩක් නෑ බං රවී කරුණානායක හොරා ඒ උනාට ඌට ඒ පැත්තේ ඉන්න හරක් චන්දේ දෙනවා, කුඩු ලංසා කුඩ්ඩා ඒ උනාට ඌට ඒ පැත්තෙන් වැඩිම චන්ද එනවා, රාජිත මට පෙන්නන්න බෑ ඌටත් ඒ පැත්තේ හරක් ටික චන්දේ දෙනවා. ඕකුන් නේ ඉතින් ඇමති කම් කරන්නේ. මොකා ආවත් වැඩක් නෑ උගත් මිනිස්සු පාර්ලිමේන්තු යවන්නේ නැත්නම්. :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    UNP එක බහුතරයක් ඇවිල්ලා මයිත්‍රීට විශ්වාශ භංගයෝජනාවක් ගේන්න බැරිකමක් නැද්ද :dull:

    එහෙම ගේන්න පුලුවන්. ඒත් ලොවෙත් මෙදා පාර බහුතරයක් ගන්න ලැබෙන්නේ නෑ මොන පක්ශෙකටවත්. එතන තමයි TNA එකයි, JVP එකයි පනින පැත්ත අනුව ආණ්ඩුව තීරණය වෙන්නේ. ඒක රටකට වැඩිය හොඳ දෙයක් නෙමෙයි.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    UNP එක බහුතරයක් ඇවිල්ලා මයිත්‍රීට විශ්වාශ භංගයෝජනාවක් ගේන්න බැරිකමක් නැද්ද :dull:

    UNP bahutharay awoth eka aniwarayenma wenawa.:yes: SLPF ekenuth 100% help eka MY3ta labenne nathi nissa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    UNP එක බහුතරයක් ඇවිල්ලා මයිත්‍රීට විශ්වාශ භංගයෝජනාවක් ගේන්න බැරිකමක් නැද්ද :dull:

    UNP කවදාවත් එහෙම කරන එකක් නෑ. හැබැයි මෛත්‍රීව බිත්තියට හේත්තුකරලා රට පාලනය කරන්න රනිල්ගේ පොඩි කැමැත්තක් තියෙන බව පේනවා. :dull:

    මහින්ද ආවොත් නම් මෛත්‍රීව විශ්වාසභන්ගෙකින් හෝ ජීවිත භන්ගෙකින් අයින් කරලා දානවා :lol: ඒක ශුවර්. ආයි දෙකක් නෑ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එහෙම ගේන්න පුලුවන්. ඒත් ලොවෙත් මෙදා පාර බහුතරයක් ගන්න ලැබෙන්නේ නෑ මොන පක්ශෙකටවත්. එතන තමයි TNA එකයි, JVP එකයි පනින පැත්ත අනුව ආණ්ඩුව තීරණය වෙන්නේ. ඒක රටකට වැඩිය හොඳ දෙයක් නෙමෙයි.

    danna wdiyata JVP ranilawath mahindage pathatawath paninnenathi wei ehma unoath unata idirigamnak nathi wena hinda TNA eka UNP ekata wiatharai yanne UPFA ekta ennena.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔව් ඒක ඇත්ත. රනිල් මහින්ද නැතිව දිනන පැත්තෙන් වෙන කෙනෙක් එනවනම් හොඳා.. වැඩක් නෑ බං රවී කරුණානායක හොරා ඒ උනාට ඌට ඒ පැත්තේ ඉන්න හරක් චන්දේ දෙනවා, කුඩු ලංසා කුඩ්ඩා ඒ උනාට ඌට ඒ පැත්තෙන් වැඩිම චන්ද එනවා, රාජිත මට පෙන්නන්න බෑ ඌටත් ඒ පැත්තේ හරක් ටික චන්දේ දෙනවා. ඕකුන් නේ ඉතින් ඇමති කම් කරන්නේ. මොකා ආවත් වැඩක් නෑ උගත් මිනිස්සු පාර්ලිමේන්තු යවන්නේ නැත්නම්. :dull::dull:

    eka minisunge hatine eka wenas wennena unta uduw karapu kenata chande denawa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Ehema wenawanam loku deyak machan...eth e gana sure karanna amarui :no:

    ඔව් බන් මටත් ඕක හිතුනා
    දවසක් මයිත්‍රී කියල තිබුන රටට ඕනි අනුර වාගේ අගමැති කෙනෙක් කියලා
    fb video එකක් share උනා ඒ දවස් වල
    :sorry::sorry:

    අඩෝ ඔය සීන් එක කරන්න පුලුවන් වේවිද? හිතන්න බෑ බං. ආවත් මේ කාලකණ්ණි පාර්ලිමේන්තු යන රට හරක් වේසිගෙ පුතාලා ටික පනතක්වත් පාස් කරගන්න දෙන එකක් නෑ.

    අනුර වගේ එකෙක් අගමැති වෙනවට සිරාවට මමත් කැමතියි. උන්ට ඇත්තටම රට වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කමක් තියෙනවා.

    හම්පඩ ගැහිච්ච බලපෙරේත නාකි හුච්චක්කු දෙකට වඩා තරුණ නායකයෙක් වෙන අනුර ආවොත් සුපිරි. :)

    Me wade wenawa nam mama patta kamathi ban
    Eth rate awasanawata ehema wenna thiya ida sahena adui

    https://www.facebook.com/thiththaunathaththa/videos/464380840409376/

    Ubala api nemei machan me balapan mahindata darunuwata support karana Dayan witharanat kamatiy :)

    Metana wela tiyenne pirisak Ranil agamati wenawata akamatiy, thawa pirisak mahinda agamathi wenawata akamtiy.. e akamatta nisa anith pattata set wela. ranil nawattanna mahindata, mahinda nawattanna ranilta chanda danawa :) Eth ehema dana degollange godak denek hitha yatin Anura agamati wenawata kamatiy :) JVP ekata balayak nati nisa arahema UNP UPFA walata chanda danne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    UNP කවදාවත් එහෙම කරන එකක් නෑ. හැබැයි මෛත්‍රීව බිත්තියට හේත්තුකරලා රට පාලනය කරන්න රනිල්ගේ පොඩි කැමැත්තක් තියෙන බව පේනවා. :dull:

    මහින්ද ආවොත් නම් මෛත්‍රීව විශ්වාසභන්ගෙකින් හෝ ජීවිත භන්ගෙකින් අයින් කරලා දානවා :lol: ඒක ශුවර්. ආයි දෙකක් නෑ.

    කියන්න බෑ බං මෛත්‍රීට නිකන් දැලි පිහියකින් කිරි කන්න වෙන සීන් එකක් තියෙන්නේ. රනිල්වත් ශුවර් නෑ. අගමැති පව්ර්ස් 18 ඔතලා යටින් ගේම දෙන්න ගිය බුවානේ.

    ඔතන අගමැති කම මොකා ආවත් පක්ෂයේ ප්‍රධාන උන් දෙන්නට දෙන්නේ නැතිනම් පහළ හොඳ පිලිගැනීමක් තියෙන කෙනෙක්ට හරි දෙන්න වෙනවා. UNP එකෙන් සජිත්ට දුන්නොත් අනිවා UNP එක දෙකට කැඩෙනවා ඇතුලෙන්. සංධානේ මහින්ද ඇරුණම දෙන්න ඉන්නේ කවුද බං???
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔන්න ඕක තමා වෙන්නේ විශ්වාස භංගයක් ගෙනාවොත් UNP එකෙන් මෛත්‍රීට ලොවෙත් පොර සදා අනාතයි.

    ow ban MY3 anathawnawa UNP eken genawoth.

    UNP කවදාවත් එහෙම කරන එකක් නෑ. හැබැයි මෛත්‍රීව බිත්තියට හේත්තුකරලා රට පාලනය කරන්න රනිල්ගේ පොඩි කැමැත්තක් තියෙන බව පේනවා. :dull:

    මහින්ද ආවොත් නම් මෛත්‍රීව විශ්වාසභන්ගෙකින් හෝ ජීවිත භන්ගෙකින් අයින් කරලා දානවා :lol: ඒක ශුවර්. ආයි දෙකක් නෑ.

    aththa kiyapan umba UNP karayekne?.:lol: pissuda yako UNP eka bahutharay gaththa gaman wiswasabanga yojanawak genawa MY3ta mokda SLPF ekenuth full help eka nathi hinda ranilge jadipathi sehine sabawenne kohomada natham.:P

    mahinda awoth MY3ta wiswasabanga yojanawak genna wennena SLPF eke katiyama wirudda wena hinda umba hitahanne MY3 nikan mahindata nomination duna kiyala MY3tath one SLPF pramuka anduwak hadaganna.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කියන්න බෑ බං මෛත්‍රීට නිකන් දැලි පිහියකින් කිරි කන්න වෙන සීන් එකක් තියෙන්නේ. රනිල්වත් ශුවර් නෑ. අගමැති පව්ර්ස් 18 ඔතලා යටින් ගේම දෙන්න ගිය බුවානේ.

    ඔතන අගමැති කම මොකා ආවත් පක්ෂයේ ප්‍රධාන උන් දෙන්නට දෙන්නේ නැතිනම් පහළ හොඳ පිලිගැනීමක් තියෙන කෙනෙක්ට හරි දෙන්න වෙනවා. UNP එකෙන් සජිත්ට දුන්නොත් අනිවා UNP එක දෙකට කැඩෙනවා ඇතුලෙන්. සංධානේ මහින්ද ඇරුණම දෙන්න ඉන්නේ කවුද බං???

    රනිලා එහෙම ජාතියේ පොරක් නෙමෙයි බන්, එහෙනම් කලින් ආන්ඩුවෙ පොරට කියපු ඒවට අද සොන්නවංශවගේ උන් අද ලොවෙත් නැති වෙයි.
     
    දුමින්ද දිසානයක, මහින්ඩ සමරසිංහ, මොහාන්ලාල්, සුසිල්, අනුර, නන්දිමිත්‍ර ගොඩක් අය වයසයි බන් තරුන අය නෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රනිලා එහෙම ජාතියේ පොරක් නෙමෙයි බන්, එහෙනම් කලින් ආන්ඩුවෙ පොරට කියපු ඒවට අද සොන්නවංශවගේ උන් අද ලොවෙත් නැති වෙයි.

    කියන්න බෑ. මොක උනත් රටට හොඳක් වෙනවනම් එච්චරයි. :):)