කියන්න බෑ බං මෛත්රීට නිකන් දැලි පිහියකින් කිරි කන්න වෙන සීන් එකක් තියෙන්නේ. රනිල්වත් ශුවර් නෑ. අගමැති පව්ර්ස් 18 ඔතලා යටින් ගේම දෙන්න ගිය බුවානේ.
ඔතන අගමැති කම මොකා ආවත් පක්ෂයේ ප්රධාන උන් දෙන්නට දෙන්නේ නැතිනම් පහළ හොඳ පිලිගැනීමක් තියෙන කෙනෙක්ට හරි දෙන්න වෙනවා. UNP එකෙන් සජිත්ට දුන්නොත් අනිවා UNP එක දෙකට කැඩෙනවා ඇතුලෙන්. සංධානේ මහින්ද ඇරුණම දෙන්න ඉන්නේ කවුද බං???
MY3 SLPF eken kenek namkaroth eka denne eyata wiswasa kenekta nimal siripala wage.

pissuda yako UNP eka bahutharay gaththa gaman wiswasabanga yojanawak genawa MY3ta mokda SLPF ekenuth full help eka nathi hinda ranilge jadipathi sehine sabawenne kohomada natham.






