MY3 ඩබල් ගේමක?

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කියන්න බෑ බං මෛත්‍රීට නිකන් දැලි පිහියකින් කිරි කන්න වෙන සීන් එකක් තියෙන්නේ. රනිල්වත් ශුවර් නෑ. අගමැති පව්ර්ස් 18 ඔතලා යටින් ගේම දෙන්න ගිය බුවානේ.

    ඔතන අගමැති කම මොකා ආවත් පක්ෂයේ ප්‍රධාන උන් දෙන්නට දෙන්නේ නැතිනම් පහළ හොඳ පිලිගැනීමක් තියෙන කෙනෙක්ට හරි දෙන්න වෙනවා. UNP එකෙන් සජිත්ට දුන්නොත් අනිවා UNP එක දෙකට කැඩෙනවා ඇතුලෙන්. සංධානේ මහින්ද ඇරුණම දෙන්න ඉන්නේ කවුද බං???

    MY3 SLPF eken kenek namkaroth eka denne eyata wiswasa kenekta nimal siripala wage.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දුමින්ද දිසානයක, මහින්ඩ සමරසිංහ, මොහාන්ලාල්, සුසිල්, අනුර, නන්දිමිත්‍ර ගොඩක් අය වයසයි බන් තරුන අය නෑ

    බලමුකෝ..සුසිලට අනුරට දෙනවට වඩා හොඳා මහින්දයට කෙලින්ම දෙන එක. උන් දෙන්න නම් මෙලෝ රහක් නෑ. උන් කියාවි මගේ අගැමති කම මහින්දට දෙනවා කියලා. :growl:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචන් විශ්වාසභන්ගෙට මන්ත්‍රීවරු 113ක් විතරයි අවශ්‍ය.
    අගමැති රදාපවතින්නේ පාර්ලිම්න්ටුවේ බහුතර දෙනාගේ විශ්වාසය මතයි. ඒකට අවමය 113. අයින් කරන්නත් අවශ්‍ය 113යි.

    president wa gedara yawanna nan machn 2/3 saha janamatha wicharanaya ona..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    aththa kiyapan umba UNP karayekne?.:lol: pissuda yako UNP eka bahutharay gaththa gaman wiswasabanga yojanawak genawa MY3ta mokda SLPF ekenuth full help eka nathi hinda ranilge jadipathi sehine sabawenne kohomada natham.:P

    mahinda awoth MY3ta wiswasabanga yojanawak genna wennena SLPF eke katiyama wirudda wena hinda umba hitahanne MY3 nikan mahindata nomination duna kiyala MY3tath one SLPF pramuka anduwak hadaganna.

    නෑ බන්. අපේ පවුල් පිටින් හොද ශ්‍රීලංකා කරයෝ. ඒත් 2010න් පස්සේ ලොකු කලකිරීමකින් හිටියේ. මෛත්‍රී එලියට බැස්සගමන් මට තේරුන පක්ෂයක් පාටක් බදාගෙන ඉදලා හරියන්නේ නෑ. 2015 මෛත්‍රීට දුන්නා. ඊට පස්සේ තේරුනා පාවෙන ඡන්දයක් උනා නම් හොදයි කියල. දැන් පුදගලයෝ පක්ෂ පාට සලකුණු ගැන ලොකු බලාපොරොත්තුවක් නෑ. හොද එකෙක් නම් මොන පක්ශෙන් ආවත් කමක් නෑ කියන මානසික මට්ටමක ඉන්නේ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    president wa gedara yawanna nan machn 2/3 saha janamatha wicharanaya ona..

    eka lesiyenma karanna puluwan UNP eka bahutaraya gathoth TNA ekath ekka ekatunwama 3nen 2ka tiyanawa janamatha wicharanaye mahindage namata cande dena minissu kuruth MY3 ta chande dennena ekko warjanaya karai natham wirudawa dei TNA cahndath ekka UNP ekata puluwan MY3wa gedara yawanna.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සිරිපාලයත් හරියන එකෙක් නෙමෙයි බං. ඌ ඉන්නකන් සෞඛ්‍යය ක්ශේත්‍රය කෑවා ගෑණි එක්ක එකතු වෙලා.

    ow uth wadakna eth MY3ta one wediyata hasurawa ganna puluwan kenukuta thami denne agamthi kama.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    බලමුකෝ..සුසිලට අනුරට දෙනවට වඩා හොඳා මහින්දයට කෙලින්ම දෙන එක. උන් දෙන්න නම් මෙලෝ රහක් නෑ. උන් කියාවි මගේ අගැමති කම මහින්දට දෙනවා කියලා. :growl:

    :lol::lol::lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    නෑ බන්. අපේ පවුල් පිටින් හොද ශ්‍රීලංකා කරයෝ. ඒත් 2010න් පස්සේ ලොකු කලකිරීමකින් හිටියේ. මෛත්‍රී එලියට බැස්සගමන් මට තේරුන පක්ෂයක් පාටක් බදාගෙන ඉදලා හරියන්නේ නෑ. 2015 මෛත්‍රීට දුන්නා. ඊට පස්සේ තේරුනා පාවෙන ඡන්දයක් උනා නම් හොදයි කියල. දැන් පුදගලයෝ පක්ෂ පාට සලකුණු ගැන ලොකු බලාපොරොත්තුවක් නෑ. හොද එකෙක් නම් මොන පක්ශෙන් ආවත් කමක් නෑ කියන මානසික මට්ටමක ඉන්නේ.

    dan mepara denne katada?. kohomath ranil awa kiyanne MY3ta gedara yanna wenawa kiyala danawa eth mahindata eka karannaba kiyala danawa eka nisa thami nomination dune baya natuwa UNP eka dinnoth aniwarayenma MY3 ara wediye anduwak hadanawa UNP eke sajithge pila aniwarayenma MY3ge pathata paninawa.:)

    agamthikama denne MY3ta palanaya karanna puluwan kenekuta witharai.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    UNP එක බහුතරයක් ඇවිල්ලා මයිත්‍රීට විශ්වාශ භංගයෝජනාවක් ගේන්න බැරිකමක් නැද්ද :dull:

    2/3 ඕනෙනේ බං ඒකට.......මොන පක්ෂේකටවත් මේ පාර කොහෙත්ම 2/3 ලැබෙන්නේ නම් නැහැ :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    dan mepara denne katada?. kohomath ranil awa kiyanne MY3ta gedara yanna wenawa kiyala danawa eth mahindata eka karannaba kiyala danawa eka nisa thami nomination dune baya natuwa UNP eka dinnoth aniwarayenma MY3 ara wediye anduwak hadanawa UNP eke sajithge pila aniwarayenma MY3ge pathata paninawa.:)

    agamthikama denne MY3ta palanaya karanna puluwan kenekuta witharai.

    ලොල් මහින්ද එනවා කියන්නේ මයිත්‍රීට ගෙදර නෙවෙයි එලොව යන්න වෙනවා කියන එක :rofl:
     
    මම මේකට උත්තරයක් දුන්නොත් මේ නූල අවුට් ඔෆ් ටොපික් යනවා. ඒ නිසා නිහඩව ඉන්නම්. :dull:

    කෙටියෙන් කිව්වොත් මහින්ද එනවට මම නම් ලොවෙත් කැමති නෑ. රනිල් එනවට විරුද්ධත්වයක් තියෙනවා.
    ඔය දෙන්නම නැතුව දිනන ඕන පක්ෂෙකින් වෙනත් නායකයෙක් එනවට මම කැමතියි. :)

    ලොල් මහින්ද එනවා කියන්නේ මයිත්‍රීට ගෙදර නෙවෙයි එලොව යන්න වෙනවා කියන එක :rofl:

    :shocked:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ලොල් මහින්ද එනවා කියන්නේ මයිත්‍රීට ගෙදර නෙවෙයි එලොව යන්න වෙනවා කියන එක :rofl:

    :lol::lol: danadeyak katha karapan ehema karanan ba mahindata. MY3 wa balayen paha karanawanam karanna bale tiyenne ranilta.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: danadeyak katha karapan ehema karanan ba mahindata. MY3 wa balayen paha karanawanam karanna bale tiyenne ranilta.

    මහින්දයට කඩේ ගිය උන් දැන් මයිත්‍රීගේ අස්සේ රිංගලා දුක තුනී කරගන්න හදනවා :rofl: මහින්දයට ඇපත් නෑ බං හිත හදාගනින් :rofl:

    රනිල්ට නෙවෙයි මොකටවත් බෑ මයිත්‍රී එලවන්න :lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    2/3 ඕනෙනේ බං ඒකට.......මොන පක්ෂේකටවත් මේ පාර කොහෙත්ම 2/3 ලැබෙන්නේ නම් නැහැ :no:

    එහෙනං my3 ත් safe , මේ ආණ්ඩුවෙන් පස්සේ විධායක ජනාධිපති කම අහෝසි කරලා , මැතිනියගේ කාලේ වගේ අගමැති ක්‍රමයක් ඇති කරලා , my3 ට ඊළඟ 2020 මැතිවරණයේ අගමැති කම ඉල්ලන්න තියෙන්නේ ;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනං my3 ත් safe , මේ ආණ්ඩුවෙන් පස්සේ විධායක ජනාධිපති කම අහෝසි කරලා , මැතිනියගේ කාලේ වගේ අගමැති ක්‍රමයක් ඇති කරලා , my3 ට ඊළඟ 2020 මැතිවරණයේ අගමැති කම ඉල්ලන්න තියෙන්නේ ;)

    සමහරවිට බුවා එහෙම කරයි :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    එහෙනං my3 ත් safe , මේ ආණ්ඩුවෙන් පස්සේ විධායක ජනාධිපති කම අහෝසි කරලා , මැතිනියගේ කාලේ වගේ අගමැති ක්‍රමයක් ඇති කරලා , my3 ට ඊළඟ 2020 මැතිවරණයේ අගමැති කම ඉල්ලන්න තියෙන්නේ ;)

    විධායක ජනපති ධූරය අහොසි කරොත් රටෙ ආරක්ශාවට බලපෑමක් වෙනවා. ත්‍රස්තවාදයට එරෙහිව පලමු පුරවැසියට යුධ ප්‍රකාශ කරන්න බැරි වෙනවා. බහුතර කැමැත්ත මත තමයි යුධ කරන්න වෙන්නේ. ඒක රටට සුදුසු නෑ.
    ජනාධිපති ධූරයේ බලතල සීමා කරල තටු කපන එක ප්‍රායොගිකයි.

    මෛත්‍රී ආයිත් ඉල්ලන එකක් නෑ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    විධායක ජනපති ධූරය අහොසි කරොත් රටෙ ආරක්ශාවට බලපෑමක් වෙනවා. ත්‍රස්තවාදයට එරෙහිව පලමු පුරවැසියට යුධ ප්‍රකාශ කරන්න බැරි වෙනවා. බහුතර කැමැත්ත මත තමයි යුධ කරන්න වෙන්නේ. ඒක රටට සුදුසු නෑ.
    :yes::yes::yes::yes::yes: