කෝ බන් අර ලිංගික ඉරිසියාව ගැන කතා කරපු Antibbs පොන්ටිය?
Tramadol Well-known member Jul 20, 2014 13,426 7,706 113 Kotahena Dec 27, 2015 #41 කෝ බන් අර ලිංගික ඉරිසියාව ගැන කතා කරපු Antibbs පොන්ටිය?
D DasunDe Well-known member Aug 25, 2013 2,581 676 113 Dec 27, 2015 #42 මේක සංවිධානය කලේ Riyaaz Saaj , බය වෙන්න දෙයක් නෑ Riyaaz ගොයියා මේක අරාබියක් වෙන්න දෙන එකක් නෑ උන්ගෙ බිස්නස් මේවා තමයි Live event.lk ද මොකක්ද නේද උගෙ කොම්පැනිය Riyaaz ගොයියා ඔයිට වඩා හොද ෆන් දෙන ඉවෙන්ට් ගෙනෙයි බය නැතුව හිටහල්ල Last edited: Dec 27, 2015
මේක සංවිධානය කලේ Riyaaz Saaj , බය වෙන්න දෙයක් නෑ Riyaaz ගොයියා මේක අරාබියක් වෙන්න දෙන එකක් නෑ උන්ගෙ බිස්නස් මේවා තමයි Live event.lk ද මොකක්ද නේද උගෙ කොම්පැනිය Riyaaz ගොයියා ඔයිට වඩා හොද ෆන් දෙන ඉවෙන්ට් ගෙනෙයි බය නැතුව හිටහල්ල
Yevon1992 Well-known member Sep 3, 2012 2,010 394 83 kottawa Dec 27, 2015 #43 ඔයා දන්නෙ හැම එකම කෙල උනාමනෙ සිරිසේන තුමනි ! ,බදුර්දීන් විල්පත්තුවේ අන්තිම ගහත් කැපුවම සිරිසේන කියයි ඒවාට අදාල ඇමතිලා ඒ ගැන මාව දැනුවත් කරලා නෑනෙ හිටන් කියලා ඔයා ගැන දුකයි සිරිසේන
ඔයා දන්නෙ හැම එකම කෙල උනාමනෙ සිරිසේන තුමනි ! ,බදුර්දීන් විල්පත්තුවේ අන්තිම ගහත් කැපුවම සිරිසේන කියයි ඒවාට අදාල ඇමතිලා ඒ ගැන මාව දැනුවත් කරලා නෑනෙ හිටන් කියලා ඔයා ගැන දුකයි සිරිසේන
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Dec 27, 2015 #45 බ්‍රෙසියර් නෑති යුගයක් යහපත් සමාජයක් මීට හිටන්