MY3 Eriquie Kellage Bra eka gana katha karari

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,650
    40,234
    113
    https://www.facebook.com/madyawediya/videos/676906722452437/

    මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අම්පාරේදී පැවසීය.

    මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපති පැවසීය.

    පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල රුපියල් 50,000, 30,000 වැනි ටිකට් වලට අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වන තරුණියන් කාන්තාවන්ගේ තන පට ගලවා අර ගායකයාට දමන බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවත් ජනපති කීවේය. එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉඩ නොතබන්නැයි ජනපති අවධාරණය කළේය.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕකේ නම් ඔච්චර දරුණුවට ගන්න දෙයක් නෑ බන් මට නම් හිතෙන විදියට. ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා රටේ සංස්කෘතිය ගැන හිතනවානම්...
    මට නම් මූ ගැන දුකත් හිතෙනවා බන්...:lol: කියන විදියට බකස් ගාලා හිනත් ගියා..:lol:. ජීවිතේට එන්‍රීක්ගේ ශෝ එකක් බලපු මිනිහෙක්ද බන් මේ???
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මට නම් මූ ගැන දුකත් හිතෙනවා බන්...:lol: කියන විදියට බකස් ගාලා හිනත් ගියා..:lol:. ජීවිතේට එන්‍රීක්ගේ ශෝ එකක් බලපු මිනිහෙක්ද බන් මේ???
    ලොල් උබත් මාර ප්‍රශ්නනෙ බන් අහන්නෙ මොන එන්‍රික්ද බන් මෛත්‍රීට.. :lol:

    :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඕකේ නම් ඔච්චර දරුණුවට ගන්න දෙයක් නෑ බන් මට නම් හිතෙන විදියට. ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා රටේ සංස්කෘතිය ගැන හිතනවානම්...
    ඒකනම් ඇත්ත.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොල් උබත් මාර ප්‍රශ්නනෙ බන් අහන්නෙ මොන එන්‍රික්ද බන් මෛත්‍රීට.. :lol:

    :lol:
    :lol: Bra ගලවන එක සාමාන්‍යය දෙයක් බන් උගේ ශෝස් වල... එහෙම විසික් කරන්නේ ඇවිත් මට උකපන් කියලා නෙමේ... ඌ සරාගී බවේ ඉහලම ඉන්න ඩ්‍රීම් කොල්ලෙක් නිසා... මේ සමහරක් වැද්දොන්ට ලොකු උනාට ඔවා... මූ එහෙම එකක් ඇහුවෙත් එදා වෙන්න ඇති... :rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,037
    4,097
    113
    Sri Lanka
    ඔය විදියට අනික් දේවල් පැත්තෙනුත් රට ජාතිය සංස්කෘතිය ගැන හිතනව නම් සහ ඒව ක්‍රියාත්මක කරනව නම් අපිටත් කිසිම තර්කයක් නැතුව සහයෝගය දෙන්න පුළුවන්... ඒව නොකර පංපෝරි ගහල නම් වැඩක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,650
    40,234
    113
    ඕකේ නම් ඔච්චර දරුණුවට ගන්න දෙයක් නෑ බන් මට නම් හිතෙන විදියට. ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා රටේ සංස්කෘතිය ගැන හිතනවානම්...

    අද ගැන විතරක් හිතනවා නම් හිතන්න දෙයක් නැහැ. ඒත් හෙට ගැන හිතනකොට හිතන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා.

    දැන් පරමාදර්ශය ඒ අති උතුම් කාන්තාව ලංකාවට හඳුන්වලා දීලා ඉවරයි. වඳුරො තොප්පිය ගලවලා වීසි කරා වගේ එක දිගටම මේක සිද්ද වෙන්න ඉඩ තියෙනවා. අපේ කොල්ලොත් සනි ලියෝන්ට ජොක්කු දෙන්න ඇගිලි ගැන ගැන ඉන්නේ. ඉස්සර ඉරාජ්ලා උම්මා ඉල්ලද්දි එලවපු කෙල්ලෝ හෙට අනිද්දා රෙදි ටිකම ගලවලා දේවී. සුද්දන්ට ගැලවුනු බ්‍රා ගමේ ගොඩේ සංගීතෙයි පැදුරු පාටියෙත් ගැලවෙයි නේද? ඒ ගැලවෙන බ්‍රා එක උබෙ, මගේ කෑල්ලගේ හෝ අක්කාගේ නංගිගේ වෙච්ච දාට හැමෝටම තේරෙයි.

    අපි අන්තවාදී වෙන්න ඕන නැහැ. ඒත් සීමාව අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනේ. හම්බයෝ නම් ඉරාජ්ලගේ වීඩියෝස් හිටං තහනම් කරා. උබ කිව්වා වගේ රටේ සංස්කෘතිය ගැන හිතනවානම් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒත් මම හිතනවා මේක එයින් එකක් කියලා. මේකත් විසඳගෙන අනිත් ඒවත් විසඳ ගමු. රටේ සංස්කෘතියට සදාචාරයට අමු අමුවෙ ඇරලා යනකම් බලං ඉන්න එක සිංහලකම නෙවෙයි බ්‍රෝ
     
    • Like
    Reactions: sudokuu

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    lol bn uo bra ekak gana kiyala aththa prashna yata ghnawa :P
    minissu bra eka gana kthakarana athre hdata kelawanawa :P

    mu hena gonek bn
     
    dickensian

    Well-known member
  • අද ගැන විතරක් හිතනවා නම් හිතන්න දෙයක් නැහැ. ඒත් හෙට ගැන හිතනකොට හිතන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා.

    දැන් පරමාදර්ශය ඒ අති උතුම් කාන්තාව ලංකාවට හඳුන්වලා දීලා ඉවරයි. වඳුරො තොප්පිය ගලවලා වීසි කරා වගේ එක දිගටම මේක සිද්ද වෙන්න ඉඩ තියෙනවා. අපේ කොල්ලොත් සනි ලියෝන්ට ජොක්කු දෙන්න ඇගිලි ගැන ගැන ඉන්නේ. ඉස්සර ඉරාජ්ලා උම්මා ඉල්ලද්දි එලවපු කෙල්ලෝ හෙට අනිද්දා රෙදි ටිකම ගලවලා දේවී. සුද්දන්ට ගැලවුනු බ්‍රා ගමේ ගොඩේ සංගීතෙයි පැදුරු පාටියෙත් ගැලවෙයි නේද? ඒ ගැලවෙන බ්‍රා එක උබෙ, මගේ කෑල්ලගේ හෝ අක්කාගේ නංගිගේ වෙච්ච දාට හැමෝටම තේරෙයි.

    අපි අන්තවාදී වෙන්න ඕන නැහැ. ඒත් සීමාව අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනේ. හම්බයෝ නම් ඉරාජ්ලගේ වීඩියෝස් හිටං තහනම් කරා. උබ කිව්වා වගේ රටේ සංස්කෘතිය ගැන හිතනවානම් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒත් මම හිතනවා මේක එයින් එකක් කියලා. මේකත් විසඳගෙන අනිත් ඒවත් විසඳ ගමු. රටේ සංස්කෘතියට සදාචාරයට අමු අමුවෙ ඇරලා යනකම් බලං ඉන්න එක සිංහලකම නෙවෙයි බ්‍රෝ

    it's just a tradition bro..
    i don't know what sort of cultural impact does it has..
    but one thing is culture epoch theory applies to every nation and we should accept such variations.. keep muslims aside by the way..
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    me uttala aanduwa hadagena awat hari iwaratama iwarai...mu kyana widihata baluwt ehenm indiawe culture eka winaasawela godak kal..pissu uttek...culture eka gana hithanawanm issellama karanna one ara indian tele dramas pennana eka nathara karana eka..me uttalata owa penne na
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ රටේ තියන ප්‍රශ්න එක්ක බලනකොට ඕක මහ ලොකු දෙයක් ද බන් ජනාදිපති කෙනෙක් ට කතා කරන්න තරන් .එහෙම නම් ලන්කාවෙ තියන බාර් නයිට් ක්ලබ් එකේ ඉදලා හැම එකම නවත්තන්න ඕනි .ඔය වගේ ශෝ එකක් ඔහොම දේවල් වෙන එක අමුතු දෙයක් නෙමෙයි නෙ බන් .අර සුනිල් පෙරේරා ගෑනු නැටෙව්වෙ හෙලුවෙන් ස්ටේජ් එකේ . ජනාදිපතිට මේ කෙල්ලන්ගෙ බ්‍රා ගැන හොයන්නෙ රටේ අනික් ඔක්කොම සර්ව සම්පූර්නයි වගේ ..මෝඩ ජෝක් තමා මේවා
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499

    :yes: