MY3 karayage hora amathiyo nisa UNP aya anatha wela

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    “සිංහයකු ලෙස සිටිය යුතු මම අද අනාථ වෙලා..” – හරින්

    download.jpg

    විශිෂ්ට ලෙස මැතිවරණ ජයග්‍රහණ කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සිංහයකු ලෙස සිටිය යුතු තමා අද අනාථ වී ඇතැයි විදුලි සංදේශ හා ඩිජිටල් සංවර්ධන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. පිටකෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.එහිදී අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේද කීය.මම බදුල්ල දිස්ත්‍රික්කයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා තුන්පාරක්ම පැරැද්දුවා. බදුල්ල දිස්ත්‍රික්කයේ තිබුණු ආසන නවයම ජයග්‍රහණය කළා. ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාලද සිල්වා ඇතුළු මේ ඔක්කෝම පැරදිච්ච අය. මට මෙහෙම වුණේ ඇයි කියලත් හිතෙනවා.” යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Mu Badu karayane.. Gani lamai 2nnek innawa kiyala ganak na, Badu gahana ekamai muge wade.. ekai ohoma une..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Mu Badu karayane.. Gani lamai 2nnek innawa kiyala ganak na, Badu gahana ekamai muge wade.. ekai ohoma une..

    badu nam mnada bn..hamoma gahanne

    සිරා උගේ පක්ෂේ කුඩ්ඩොන්ට,ළමයි දූෂණය කරපු උන්ට ඇමති කම් දුන්න එකේ විපාකේ තමා මේ.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔව් ඔව් මහ බැංකුව හොරා කෑවේ MY3 ගේ ඇමතියෝනෙ :rofl: මුන්ට භාග ආන්ඩුවක් දීල මෙහෙම නම් තනියම දුන්නොත් කොහෙමට තියේයිද?:baffled:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රනිල් මහත්තයා පාර්ලිමේන්තුවට ආපු හැම දවසකම භෝජනාගාරයට ඇවිත් පේස්ට්‍රීයක්‌ කාලා තේ එකක්‌ හරි බීලා යන පුරුද්දක්‌ තිබුණා. පාර්ලිමේන්තු භෝජනාගාරය කියන්නේ ඕනෑම කෑමක්‌ තියෙන තැනක්‌. තම රුචිය මත කියලා කෑම හදාගන්න පුළුවන් තැනක්‌. ඒත් රනිල් මහත්තය කෑම දිහා බලන්නේවත් නෑ. පෑගෙන වැලි කැට නොරිදෙන තරමට හිමීට භෝජනාගාරයට ඇවිත් මේසෙකට වාඩි වෙනවා. එතුමා භෝජනාගාරයට එනවා දකිනකොටම අපි ක්‍රියාත්මක වෙනවා. දවල් කෑමට ආවොත් එළවළු සුප් චුට්‌ටක්‌ බීලා, එළවළු චුට්‌ටක්‌ එක්‌ක පුංචි රෝස්‌ චිකන් කෑල්ලක්‌ කනවා. එයිට එහාට කෑමක්‌ ගන්නේ නෑ. අතුරුපසට පලතුරු ටිකක්‌ කනවා. ගස්‌ලබුවලට වැඩි කැමැත්තක්‌ තිබුණා. රනිල් මහත්තයා භෝජනාගාරයට ආවොත් අනිවාර්යෙන්ම දෙහි වීදුරුවක්‌ බොනවා. දෙහි බොන්න වේලාවක්‌ අවේලාවක්‌ තිබුණේ නෑ. හවස තේවලට භෝජනාගාරයට ආවොත් කෑවේ එළවළු ප්‍රේස්‌ටියක්‌ විතරයි. එකෙනුත් කන්නේ භාගෙටත් අඩුවෙන්. තේ එකක්‌ බොනවා එච්චරයි. සමහර දවස්‌වලට තේ එකක්‌ විතරක්‌ම බීලා යන අවස්‌ථාත් තියෙනවා.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    free wifi google loon amathi

    hama ekama horakam karnne rate salli ai mun thma maha banku horawa allala rate salli ai gannaththe, nathnam hitupu horu alln nathhe baila ghanawa ewaye paduwath karuppaiya misungen adinne paksha badagena munta thma kade yanna kalakanni hathha :angry::angry:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතිං අපි කිව්වද සිරිසේනගේ වල්ලෙ තොපිට ඵල්ලෙන්න කියලා.මේ වගේ ප්‍රශ්ණ ඵයි කියලා කලින් හිතලා උඹලගේ පක්‍ෂෙ ඵකෙක් දාන්න තිබ්බනේ ජනාධිපතිවරනෙට.පොන්නයො වගේ යටිං ගේම දීලා දැන් නහයෙන් අඬනවා..ලැජ්ජ නැද්ද යකෝ..:rofl:
     
    • Like
    Reactions: malakadss

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,821
    113
    canada
    ජනවාරි 8 න පස්සේ, මෙච්චර දවස් හැංගිලා හිටපු සමහරු දැන් ටිකක ටික ඇවිල්ල පොර ටෝකුත් දෙනවා.

    ඉස්සර ගම්වල හිටිය ලස්සන කෙල්ලෝ. කොල්ලොන්ට පෙන්න එලියට බැහැල ආඩම්බරෙන් පාරවල්වල යනවා. අනිත් එවුන් ගනම් ගන්නෙවත් නැහැ. එත් සමහර වෙලාවට යාලු වෙලා හිටපු කොල්ල අතින් අනතවෙලා.....දහසක් හින ඇස් පනාපිටම බිද වැටිලා ..... කොල්ල ගමෙනුත් පැනල යනවා. කෙල්ල ඉතින් මස ගානක් එලියට පහලට බහින්නතිව ගෙදරටම වෙලා ඉන්නවා. ගමේ එවුන්ට මාස කිහිපයකින් ඕක අමතක උනාම මුකුත් උනේ නැහැ වගේ ඔන්න ටික ටික එළියට බහිනවා.

    යහපාලන ආණ්ඩුවෙනුත් උනේ මේ වගේ වැඩක්. උන්ට කඩේ ගිය සමහරුන්ට මෙච්චර කල් එළියට බහින්න බැරි කරලා තියෙනව. "පැටිය" කියල හිටපු එකෙක් අදටත් හොයා ගන්න නැහැ.
     
    :rofl::rofl::rofl::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    UNP සක්කිලි ටික දැන් අත පිහදාගන්න හදනවද ?
    සක්කිලි ෆොන්න හැත්ත ඉතින් ඔහොමම තමයි කොන්ද පන නෑ නෙ :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    UNP සක්කිලි ටික දැන් අත පිහදාගන්න හදනවද ?
    සක්කිලි ෆොන්න හැත්ත ඉතින් ඔහොමම තමයි කොන්ද පන නෑ නෙ :rofl:

    :lol::lol: munma redi adagena neme me thread eka dala thiyenne ponna wesige puthala:rofl: