ලැජ්ජ වෙන්න ඕන තොපිනේ පොන්නයෝ.පැරදුන නාකියෙක් එනකන් උඩ බලන් ඉන්නවා .![]()
සබන් කැල්ලක් ඕනෙද ?





ලැජ්ජ වෙන්න ඕන තොපිනේ පොන්නයෝ.පැරදුන නාකියෙක් එනකන් උඩ බලන් ඉන්නවා .![]()





UNP සක්කිලි ටික දැන් අත පිහදාගන්න හදනවද ?
සක්කිලි ෆොන්න හැත්ත ඉතින් ඔහොමම තමයි කොන්ද පන නෑ නෙ![]()



කෑගහන්න දගලන්න දෙයක් නෑ. චන්දයක් තියල බලපන්කෝ. එතකොට හොයාගන්න පුලුවන් කවුද බලු වෙලා තියෙන්නේ කියල.
ජනවාරි අට වෙනකොට මහින්දට විරුද්දව වෑඩ කරපු හෑම එකාම මේ වෙනකොට මේ ආණ්ඩුවට විරුද්දයි.
මහින්දට සපෝට් කරපු එවුන් පොර ටෝක් දෙනව හිටන්. රෙදි නෑ.
උන් මහින්දට හොරා කියපු එවුන්ගේ රෙදි ගලවනව මහ බෑන්කු කේස් එකේ පත්තර වාර්තා පෙන්න පෙන්න.
ඒ මදිවට හම්බයෝ දෙනව රිදෙන්න. දෙමල එවුන් කොටි සමරනව.
ආණ්ඩුවට චන්දේ දීපු එවුන්ට කට අරින්න විදිහක් නෑ.
බහුතරය තමන් මහින්දව පරදවපු එක නිවෑරදි කියල කියනව, හෑබෑයි මේ ආණ්ඩුවට නම් ආයේ දෙන්නේ නෑ කියනව.
හුගක් එවුන් ගොටා එයි කියල බලන් ඉන්නේ චන්දේ දෙන්න. ඔන්න ඕකයි මම දෑකපු දේ



ලැජ්ජ වෙන්න ඕන තොපිනේ පොන්නයෝ.පැරදුන නාකියෙක් එනකන් උඩ බලන් ඉන්නවා .![]()

30 parak withara peradunu ponsiyek passe gihin ne ammapa mu kiyanne![]()
විශිෂ්ට ලෙස මැතිවරණ ජයග්‍රහණ කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සිංහයකු ලෙස සිටිය යුතු තමා අද අනාථ වී ඇතැයි විදුලි සංදේශ හා ඩිජිටල් සංවර්ධන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. පිටකෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.එහිදී අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේද කීය.මම බදුල්ල දිස්ත්‍රික්කයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා තුන්පාරක්ම පැරැද්දුවා. බදුල්ල දිස්ත්‍රික්කයේ තිබුණු ආසන නවයම ජයග්‍රහණය කළා. ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාලද සිල්වා ඇතුළු මේ ඔක්කෝම පැරදිච්ච අය. මට මෙහෙම වුණේ ඇයි කියලත් හිතෙනවා.” යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී පැවසීය.






අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ![]()
යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන්![]()




මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.
එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.![]()
ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?
ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.
බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ
උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ"
උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව "මඩ ගැසීමක්" සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා (අගෝස්තු 02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
"ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව" යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.
කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.
"එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
BBC SINHALA
Code:http://www.bbc.com/sinhala/sri-lanka-40808607?ocid=socialflow_facebook
රවින්දු සංද්‍රේෂ් කරුණානායගම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ද කොල්ලනි....??????
මම මේ දැ.ගැ.පි. අහන්නේ........



