MY3 - Mahinda [Wedding]

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    මුහුදේ රැල්ල ගහනව වගේ තමයි.. උඩින් සද්දේ... යටින් ලස්සනට තියෙනවා..
    අපේ සුකන්නෝ මුන්ට සැප දෙන්න මල්ල අරන් කඩේ යනවා... :no:

    Ammo Erozan aye enne.... anith ekawa matha ne.. :P
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,859
    2,870
    113
    රජරට
    අර පළවෙනි ෆොටෝ එක නිකං ‘‘හොරු සමග හෙලූවෙන්’’ වේදිකා නාට්‍යයේ පෝස්ටරයක් වගේ.