කවදද ඕකදෙන්නේ?තවත් ඡන්ද පඡලයක්

උයාගෙ මහින්ද මහත්තයා දුන්න පොරොන්දු වගේ අවුරුදු ගාණක් නම් යන එකක් නැහැ මචෝ..තාම ඇවිත් දවසයි..![]()

කවදද ඕකදෙන්නේ?තවත් ඡන්ද පඡලයක්
බලමු බලමු යහපාලනේ මල් පීපීගෙන එන්නෙ![]()

කවුරුත් හොරකම් කලේ නෑලුKo ban dan awurudu thunakata kalin mahindata hambauna gas nidiya?![]()

දැන් ඉතින් චන්දය ඉවරයි චන්දෙ කාලෙ පොරුන්දු වලින් වැඩි හරියක් කරයි කියලා බලපොරොත්තු වෙමු
දවසක්වත් ගියෙ නැහැනේ මෙක නැ හැ මෙක කියලා කියන්න එපා බන් ඔව වෙනවානම් රටට නෙ හොද
අනික සදාරණ චන්දයකින් පත් වෙච්ච වෙලවක් මෙකෙ එ මනුස්සයට රට කරන්න දිපල්ලා නිකන් බොරුවට නොකියා එක එක අවලාද එ වගෙම පැරදුන මනුස්සයටත් හෙන ඉල්ලන්නෙ නැතිව හිටපල්ලා එ මනුස්සයත් පැරදුනත් අපෙ මුහුනට හිනාවක් ගෙනාව මනුස්සයා අපි මෙ විදින නිදහසට එ මනුස්සායත් හෙතුවක්



ඒ හුකාරිස් හරි යන්නෙ නෑ.. සට සට ගාල කුළුණු ටික ගහල අපිට වයි පයි™ ඕන..

උයාගෙ මහින්ද මහත්තයා දුන්න පොරොන්දු වගේ අවුරුදු ගාණක් නම් යන එකක් නැහැ මචෝ..තාම ඇවිත් දවසයි..![]()