MY3_සහ_MR_පාරශ්විකයන්ගේ_වෙනස
මහින්ද ගෙදර යද්දි ගොඩක් MY3 ට vote කරපු අය මහින්දට ගෞරව කරලා post දැම්මා ඒත් මහින්දගේ බැලයෝ ටික බොරු දේවල් මවල ජාති වාදය අව්සනවා..
එහෙම අය මේකට උත්තර දෙන්න බලන්න..
රට අස්තාවර කරනවායි කෑ ගැසූ නිවටයන් විසින්, එක්සත්ව තිබෙන රට පරාජය හමුවේ අස්තාවර කරන ඔබ ගැන ඇත්තේ පිළිකුලකි.. ජීවත්ව සිටිනා භූමිය කෙලෙසන්න එපා..
එහෙම අය මේකට උත්තර දෙන්න බලන්න..

රට අස්තාවර කරනවායි කෑ ගැසූ නිවටයන් විසින්, එක්සත්ව තිබෙන රට පරාජය හමුවේ අස්තාවර කරන ඔබ ගැන ඇත්තේ පිළිකුලකි.. ජීවත්ව සිටිනා භූමිය කෙලෙසන්න එපා..