my_first_buddy

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මට මතක නෑ නේ බං.... ගොඩක් උන් හිටියා..... චූ බට්ටා කියලා එකෙක් එහෙමත් හිටියා.... එතකොට ගයාන් කල්හාර මල්ලි එහෙම.... හොද ෆිට් තමා ..... :yes:

    දැන් නම් ඉතින් මැරීඩ් ක්ලබ් එකේ උන් ඔක්කොම වගේ.... :yes: :D :)
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මට මතක නෑ නේ බං.... ගොඩක් උන් හිටියා..... චූ බට්ටා කියලා එකෙක් එහෙමත් හිටියා.... එතකොට ගයාන් කල්හාර මල්ලි එහෙම.... හොද ෆිට් තමා ..... :yes:

    දැන් නම් ඉතින් මැරීඩ් ක්ලබ් එකේ උන් ඔක්කොම වගේ.... :yes: :D :)

    ඒ කියන්නේ පුත්තලම් බුරුවො හත අටක්ගේ වයස ඇත නේ,:P:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    seedee...... මේ ඉන්නේ මට කිරියේ මුලින්ම හම්බුන ෆිට් එක....... :cool:;):)

    Ur not alone ත්‍රෙඩ් එක හරහා සෑහෙන්න හොඳ යාළුවො ටිකක් අඳුනගත්තා ඒ කාලේ...... Oolu, Nadee84, Neon White, Novindu, Sld, Maddy, DJ parker, Amila 325, Dedunu (හිකිස්‌ දැන් මගේ උන්දෑ) වගේ හුඟාක් අය...... කාගේ හරි නමක් අමතක වුනානම් වෙන්ට සමා හොඳේ.....

    ඒ වගේම දැන් මැරීඩ් ක්ලබ් එකේ ඉන්න සහෝදරයෝ ටිකත් ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ........ :):)
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    :D උඹ EK එකෙන්ද වයිෆ් ව සෙට් කොර ගත්තේ? :P:P:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    DJLAK

    bokasimon

    nVIDIA

    මුන් තුන් දෙනා තමයි ඉස්සෙල්ලම එලකිරියට ආවම උදව් කරේ..
    11.gif
    ඊට අමතරව දැන් නං ගොඩක් යාළුවො ඉන්නවා .. :cool: එකා එකා කිව්වොත් සමහර එවුන්ට රිදෙයි :P