

cdsome කියල එකෙක් හිටිය දැන්නම් ek එකෙන් සමු අරන්
ඒ දවස් වල hit වෙච්ච මෙන්න මේ ත්‍රෙඩ් එකේ හිමි කරු .. ඕකෙන් තමි සෙට් උනේ
--| ROCK | HARD ROCK | METAL | HEAVY METAL | ALBUMS MEGA THREAD ** DAILY UPDATE **|--


































aniiiiiiiiiiiiiiiii math innawamage first thread ekedi help karapu,welcome kiyapu ayawath aadaren mathak karanawa
<DNA,~Titi~,Ereshaz77,Thilantdm,Iveystyle,NUWAN BUWA,dilrasan,After_math,Kandya,L KNG
menna anith kashtiya
Harsh7046
Crazybuddy
buwa68
Error365!
Repostබුවා
nadeejalm
ilanganthilaka
^Buddhika^
Seesor123
NipunaDDDD
Niwantha Gavin Woods
nuwanchaminda![]()
leoshammi
Hansa13
5tech
එළබුවා
EK KILLER
DJ Balaya
SHAPE_SHIFTER_007
SuddenLose
Astromaze
randima rulz
mottaya
iresh041
randy 6667
~Amanda~
Rukshansms
animation
1118lakmalkumara
rcccc
hancok![]()














.හැබැයි අපේ මිතුදම සදා නොමියෙයි.









ඒ හැරුනහම මේ තියෙන්නේ මට කවදාවත් අමතක නොවෙන මම මෙතනින් හම්බකරපු දේ ....හැමෝම එකා වගේ මට වටිනවා.
[/CENTER]
~එළකිරි~
![]()
![]()



එලම කිරි මචෝ ,,,උබත් ඉතිං එදා ඉදන්ම මගේ හොදම බොක්කක් තමයි ...


































කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනා.මේක දාන්න හිතුනේ අවුරු ගානකට කලින් මගේ යාලුවෙක් චැට් එකට සෙට් උනා..චැට් එකට තියා එයාගේ පොස්ට් එකක් වත් නූලක් වත් දැක්කේ නැ සැහෙන කාලෙකින්.ඔයාලත් මේ සිද්දිය දැකල ඇති,ඒ කිවේ ek එකේ ගොඩක් පරණ ය දැන් දක්කින්න අඩුයි කියන එක.එයාල එහෙම ek එකෙන් ඈත වෙන්නේ ඇයි කියල මෙතන මම දැන් කතා කරන්න බල පොරොත්තු වෙන් නැ.
මම කියන්නේ අපි ek එකට සෙට් වෙද්දීම ඒ කියන්නේ අපේ ek ළදරු කාලේ අපේ පළවෙනිම friendaකව්ද කියල අපිට කියන්න සමහරුන්ට නම් මතකත් නැතුව ඇති.එක නම් එච්චර හොද වැඩක් නෙමෙයි.
මතක අය කියන්න . පුළුවන් විස්තරෙත් පොඩ්ඩක් දාන්න නම් එයාලට කරන ගව්රවයක් විදියට.
මෙන්න මගේ ek first buddy
Billl Gates
![]()
join date 05-04-2008
member id - 97732
රෙප් නම් නැතිඋනාට කමක් නෑමේක දැම්මේ එළකිරි එකට ආපු ගමන් අපිට ගොඩක් වෙලාවට ගොඩක් උදව් කරපු ,පස්සේ ගොඩ දෙනෙකුට අමතක වෙලා යන අපේ fist buddy ට කරන කල ගුණ සැලකීමක් විදිහට.
එහෙනම් ඔන්න ඔයාලගේ වාරේ.
ප.ලි. මිට අමතරව ඔයාලගේ best buddy,worst buddy ල ගැන උනත් කියන්න.
![]()
නියම ත්‍රෙඩ් එකක් මචෝ ,,,
හැබැයි ඉතිං උත්තර දෙන්න ගියහම තමයි සෙවෙන්නේ.
Mata nama mulinma set une Djram. Pora thamayi file sharing accounts wala premium ehema set karala denne.Mulinma EK eken FB frnd kenek uneth pora ma tamayi.Adatath hoda fit ekak. Bill gates kiyana member ekka tikak set una e dawas wala. Manz tamayi tv series wala thread ekak lokuwata kale.Thawa itin mata udaw karapu ela kollo innawa. kumara456,chathupatiya,djgamaya,ufo218,jkadithya,ccaptain jakaa,sameera sandaru,dulaanz elamakiri kollo thamayi


