my_first_buddy

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ටනම් නෝ ඩීස්. දෙයියනේ කියලා විත් තියන කම VM කත් මේ නූදාපු බුවාගෙන් මා. තින් දානූලකට BUMP දාන් මා ගෙ යාලුවො.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මුල්ම එකා ඉතින් වෙන කව්ද අර සින්ගපුරු අනාතය meva මු ඉතින් එළකිරි එන්න කලින් ඉඳල යාළුවා .. ඊට පස්සේ සෙට් උනා එළකිරි රේඩියෝ එකට (meva කිව්වේ රේඩියෝ සීන් එක ) :yes: එකෙන් තමා ගොඩක් යාලුවෝ සෙට් උනේ .. ඊට පස්සේ සෙට් උනා නයිට් ක්ලබ් එකට (DJU9 හෙවත් කුඩ්ඩා මේක ගැන කිව්වේ) ඔන්න ඉතින් කොහොම හරි මුලින්ම එළකිරි යාලුවෙක් හම්බ උනේ සස්ලිට්(දැන් මඩ ගහපල්ලා :angry: ) එදා ඉතින් හොඳට අනුමත උනාලු... ඊට පස්සේ හම්බ උනේ කැන්ඩියන් සසාගේ වෙඩිමට ආව කියපන්කො එදත් අනුමත වෙලා අලි හුට්ටප්පරයක් උනේ :rofl: තව ගොඩක් බොක්කේ යාලුවෝ ඉන්නවා උන්ගේ නම් වශයෙන් කියන්න ගිහින් එකෙක් හරි මිස් උනොත් වැඩේ අවුල් :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    මගේ හොදම යාලුවෙක් තමා මූ.
    දුකේදී සැපේදී ලගින් හිටපු ඕනෑ දෙකට ready පොරක්

    lasankandy
    http://www.elakiri.com/forum/member.php?u=225219
    avatar225219_4.gif
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හොඳ වැඩක්.. මාව එලකිරි එකට එව්වේ මම අඳුනන මල්ලි කෙනෙක්.. ඌ මේකේ ගොඩක් පරණ මෙම්බරයෙක්... නම මෙතන හෙලි කිරීමෙන් වැලකී සිටිනවා.. මොකද මාව දන්න, දැකලා තියෙන, මගේ කන්ටැක්ට්ස් ඩීටේල්ස් ඔක්කොම දන්න එකම එක එලකිරියන් ඌ.. ඌ තමයි නම්බර් වන්.. දැක්කේ නෑ මේ දවස් ටිකේ නම්.. මමත් ආවේ සතියකින් විතර බං.. ඊයේ ඇවිත් උඩින් බලලා විනාඩි 5න් ගියා.. උතුරන්න වැඩ.. මේකට ආවට පස්සේ නම් සෙට් උනා ඉතින් ගොඩක් අයව.. MTA ගහන්න ගිහින් නයිට් ‍ෆියුරිලා, දුලාන්ලා, බලු ලොයිඩ්ලා, මල් පප්පලා එහෙම සෙට් උනා.. මට වද දිදී PM ගගහා ඩේට්ස් ආවත් බෙහෙත් අහන ක්‍රේසි බඩියා තමයි ගොඩක්ම මේකෙන් සෙට් උනේ.. පස්සේ අර ජපානේ ඉන්න ඇන්ටි... :love::love:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මුල්ම එකා ඉතින් වෙන කව්ද අර සින්ගපුරු අනාතය meva මු ඉතින් එළකිරි එන්න කලින් ඉඳල යාළුවා .. ඊට පස්සේ සෙට් උනා එළකිරි රේඩියෝ එකට (meva කිව්වේ රේඩියෝ සීන් එක ) :yes: එකෙන් තමා ගොඩක් යාලුවෝ සෙට් උනේ .. ඊට පස්සේ සෙට් උනා නයිට් ක්ලබ් එකට (DJU9 හෙවත් කුඩ්ඩා මේක ගැන කිව්වේ) ඔන්න ඉතින් කොහොම හරි මුලින්ම එළකිරි යාලුවෙක් හම්බ උනේ සස්ලිට්(දැන් මඩ ගහපල්ලා :angry: ) එදා ඉතින් හොඳට අනුමත උනාලු... ඊට පස්සේ හම්බ උනේ කැන්ඩියන් සසාගේ වෙඩිමට ආව කියපන්කො එදත් අනුමත වෙලා අලි හුට්ටප්පරයක් උනේ :rofl: තව ගොඩක් බොක්කේ යාලුවෝ ඉන්නවා උන්ගේ නම් වශයෙන් කියන්න ගිහින් එකෙක් හරි මිස් උනොත් වැඩේ අවුල් :yes:

    කවුද බොල කුඩ්ඩා :angry: අහුවෙයන් ගල් ඉබ්බා.....
    මොනවා උනත් උඹට හරි ගියේ සසා හම්බෙලා තමයි :P
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මටත් මතකයි.. මම එලකිරි එකේ මෙලෝ දෙයක් දන්නේ නැතුව ඉන්නකොට මට මුලින්ම කියලා දුන්නේ

    Olubakka

    මගේ පලවෙනි යාලුවා.. නූල දාපු...

    Dhanushka.N
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    තාම ඇවිල්ලා මාස 4යි බොලව්.:yes::yes:
    එහෙමට කියන්න තරම් යාළුවෝ නෑ.:no::no:
    මම කිරියට ආවේ අභීත දියනි ත්‍රෙඩ් එක නිසා.:yes::yes:
    ඒකනිසා මට මුලින්ම හම්බුනු යාළුවො දෙන්නා තමා
    ilanganthilaka,Randike Mendis කියන්නේ.:yes::yes:
    කිරිය ඇතුලේ දේශපාලනය ගැන කතා කරන්න ගිහිල්ලා මිතුරන්ට වඩා හතුරෝ ඇතිවුනා.:sorry::sorry:
    උන් කපපු රේප් ටික තිබ්බ නම් මම අද කෝටිපතියෙක්.:sorry::sorry:
    මම ඊට පස්සේ දේශපාලනය කතා කරන එක නැවැත්තුවා.:no::no:
    මොකද වටින්නේ මිතුරෝ.:yes::yes:
    ඒත් වැඩිපුරම ඉන්නේ හතුරෝ.:sorry::sorry:
    වෙලාවකට හිතෙනවා බොලව් අලුත් එකවුන්ට් එකක් හදාගෙන එන්න.:dull::dull:

    :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තාම ඇවිල්ලා මාස 4යි බොලව්.:yes::yes:
    එහෙමට කියන්න තරම් යාළුවෝ නෑ.:no::no:
    මම කිරියට ආවේ අභීත දියනි ත්‍රෙඩ් එක නිසා.:yes::yes:
    ඒකනිසා මට මුලින්ම හම්බුනු යාළුවො දෙන්නා තමා
    ilanganthilaka,Randike Mendis කියන්නේ.:yes::yes:
    කිරිය ඇතුලේ දේශපාලනය ගැන කතා කරන්න ගිහිල්ලා මිතුරන්ට වඩා හතුරෝ ඇතිවුනා.:sorry::sorry:
    උන් කපපු රේප් ටික තිබ්බ නම් මම අද කෝටිපතියෙක්.:[/COLOR]:sorry::sorry:
    මම ඊට පස්සේ දේශපාලනය කතා කරන එක නැවැත්තුවා.:no::no:
    මොකද වටින්නේ මිතුරෝ.:yes::yes:
    ඒත් වැඩිපුරම ඉන්නේ හතුරෝ.:sorry::sorry:
    වෙලාවකට හිතෙනවා බොලව් අලුත් එකවුන්ට් එකක් හදාගෙන එන්න.:dull::dull:
    :lol: