කාලෙකින් ත්රෙඩ් එකක් දාන්න බැරි උනා.මේක දාන්න හිතුනේ අවුරු ගානකට කලින් මගේ යාලුවෙක් චැට් එකට සෙට් උනා.
.චැට් එකට තියා එයාගේ පොස්ට් එකක් වත් නූලක් වත් දැක්කේ නැ සැහෙන කාලෙකින්.ඔයාලත් මේ සිද්දිය දැකල ඇති,ඒ කිවේ ek එකේ ගොඩක් පරණ ය දැන් දක්කින්න අඩුයි කියන එක.එයාල එහෙම ek එකෙන් ඈත වෙන්නේ ඇයි කියල මෙතන මම දැන් කතා කරන්න බල පොරොත්තු වෙන් නැ.

මම කියන්නේ අපි ek එකට සෙට් වෙද්දීම ඒ කියන්නේ අපේ ek ළදරු කාලේ අපේ පළවෙනිම frienda
කව්ද කියල අපිට කියන්න සමහරුන්ට නම් මතකත් නැතුව ඇති.එක නම් එච්චර හොද වැඩක් නෙමෙයි. 
මතක අය කියන්න . පුළුවන් විස්තරෙත් පොඩ්ඩක් දාන්න නම් එයාලට කරන ගව්රවයක් විදියට.
මෙන්න මගේ ek first buddy
Billl Gates
join date 05-04-2008
member id - 97732
රෙප් නම් නැතිඋනාට කමක් නෑ
මේක දැම්මේ එළකිරි එකට ආපු ගමන් අපිට ගොඩක් වෙලාවට ගොඩක් උදව් කරපු ,පස්සේ ගොඩ දෙනෙකුට අමතක වෙලා යන අපේ fist buddy ට කරන කල ගුණ සැලකීමක් විදිහට.

එහෙනම් ඔන්න ඔයාලගේ වාරේ.
ප.ලි. මිට අමතරව ඔයාලගේ best buddy,worst buddy ල ගැන උනත් කියන්න.

.චැට් එකට තියා එයාගේ පොස්ට් එකක් වත් නූලක් වත් දැක්කේ නැ සැහෙන කාලෙකින්.ඔයාලත් මේ සිද්දිය දැකල ඇති,ඒ කිවේ ek එකේ ගොඩක් පරණ ය දැන් දක්කින්න අඩුයි කියන එක.එයාල එහෙම ek එකෙන් ඈත වෙන්නේ ඇයි කියල මෙතන මම දැන් කතා කරන්න බල පොරොත්තු වෙන් නැ.

මම කියන්නේ අපි ek එකට සෙට් වෙද්දීම ඒ කියන්නේ අපේ ek ළදරු කාලේ අපේ පළවෙනිම frienda

කව්ද කියල අපිට කියන්න සමහරුන්ට නම් මතකත් නැතුව ඇති.එක නම් එච්චර හොද වැඩක් නෙමෙයි. 
මතක අය කියන්න . පුළුවන් විස්තරෙත් පොඩ්ඩක් දාන්න නම් එයාලට කරන ගව්රවයක් විදියට.මෙන්න මගේ ek first buddy
Billl Gates
join date 05-04-2008
member id - 97732
රෙප් නම් නැතිඋනාට කමක් නෑ
මේක දැම්මේ එළකිරි එකට ආපු ගමන් අපිට ගොඩක් වෙලාවට ගොඩක් උදව් කරපු ,පස්සේ ගොඩ දෙනෙකුට අමතක වෙලා යන අපේ fist buddy ට කරන කල ගුණ සැලකීමක් විදිහට.

එහෙනම් ඔන්න ඔයාලගේ වාරේ.

ප.ලි. මිට අමතරව ඔයාලගේ best buddy,worst buddy ල ගැන උනත් කියන්න.
Last edited:

තව කට්ටිය ගොඩක් උදව් කරා

ඉතින් යකො උන්ට අපිව මතක නැති වෙල එලකිරි එන්නෙත් නැත්නම් අපිට අමුතුවෙන් මතක හිටිද 