Myhub ඩිල්ශාන්ගෙ රෙදි ගලවනව මෙන්න මූ

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මේ සිද්දියෙදි, මන් අතේ මම ලක්ශ ගනන් අර්ටිස්ට්ලට ගෙව්ව ස්ලිප්ස් පවා තියෙනවා, වාහනේ සිද්දියත් එහෙමයි, දිලිපගෙ එකත් එහෙමයි

    මුන්ට ඒ කාලෙ ඉඳන් තිබ්බ මල තමා මම වීඩියෝ ටියුටෝරියල් දදා අනිත් අයට කියල දුන්න කියන එක, ඌ මේකෙත් ඒක කියනව, උබලට ඒක නොතේරෙන්න තරම් කුඩා මොලයක් නම් තියෙන්නෙ කරන්න දෙයක් නෑ.

    බොරුවට එක එකාට වීඩියෝ දාල නටනන් දෙන්න බෑනෙ මචන්ලා, මන් අතේ ගෙව්ව හැම දේම ඩොකියුමන්ට්ස් තියේ..
    මම මේක නම් ලීගල් අරන් යනවා.

    උබ උගෙ කන්සෙප්ට් එක ඉස්සුවන්ම් උගේ රෝයලිටි ෆි එක ගෙවන්න දෑනගන්න ඕනෙ.. උබ අර්න් කරන සල්ලි වලින් 10% උට යන්න ඕනෙ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    haha lol, okanm thanaikrama දොටේ අඩුකුලේ delusional මානසිකත්වය, business karanne puluwan tharam avama වියදමකින් ලාබ labann, nathuw minissu sanasanna wath, sewakayo sanasawanna wath unata loku salary ekak denna wath nemei

    subjective ethical n moral boundaries adala nh legal wenna witri one 👍🏻
     
    • Wow
    Reactions: wissnshaftler

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මේ සිද්දියෙදි, මන් අතේ මම ලක්ශ ගනන් අර්ටිස්ට්ලට ගෙව්ව ස්ලිප්ස් පවා තියෙනවා, වාහනේ සිද්දියත් එහෙමයි, දිලිපගෙ එකත් එහෙමයි

    මුන්ට ඒ කාලෙ ඉඳන් තිබ්බ මල තමා මම වීඩියෝ ටියුටෝරියල් දදා අනිත් අයට කියල දුන්න කියන එක, ඌ මේකෙත් ඒක කියනව, උබලට ඒක නොතේරෙන්න තරම් කුඩා මොලයක් නම් තියෙන්නෙ කරන්න දෙයක් නෑ.

    බොරුවට එක එකාට වීඩියෝ දාල නටනන් දෙන්න බෑනෙ මචන්ලා, මන් අතේ ගෙව්ව හැම දේම ඩොකියුමන්ට්ස් තියේ..
    මම මේක නම් ලීගල් අරන් යනවා.

    මේ විඩියෝ එකේ කියන්නෙ, උබ ඩොලර් 1000 කන්ට්‍රැක්ට් එකකින් ආටිස්ට දූන්නෙ 12,000 යි කියල.. උබ මාසෙට ජොබ් 8කට වඩා කොහොමත් බාරගත්තනෙ ඒ කාලේ. ඉතින් ලක්ශෙ කියන ගාන හරි. ඒත් උබ උන්ව හූරන් කාල කියන කතාව ඇත්ත.. උන්ට ගෙවල තියෙන්නෙ 5%ක් වගේ පොඩි ගානක්. උබට 95%ක් ලාබෙ
     
    • Like
    Reactions: wissnshaftler

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    ඒක උන්ගේ කැමැත්තනෙ බන්. හූරන් කන කතා කියන්න ඕනෙ වැඩේ කරන්න කලින්. බලෙන් හූරන් කාලා නෙවෙයිනෙ. බිස්නස් කරන්නෙ අනිත් උන් පෝසත් කරන්නත් නෙවෙයිනෙ. උන් වැඩේට ඕකේ උනා, වැඩේ කරා, ගාන ගත්තා. එතනින් එහාට වැඩේ ඉවරයි.

    මූ රාජපස්සලාට හේත්තු වෙන්න ගියපු එක විතරයි මට තියන ප්‍රශ්නේ :lol:
     
    එක හරි බන්.. මන් කිව්වෙ බන් මේ යකා ලිගල් ඇක්ශන් ගන්නව ගගා රැගුවට අරූ විඩියො එකේ කියල තීය්න කතාව බොරුවක් නෙවෙයි කියල..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒක උන්ගේ කැමැත්තනෙ බන්. හූරන් කන කතා කියන්න ඕනෙ වැඩේ කරන්න කලින්. බලෙන් හූරන් කාලා නෙවෙයිනෙ. බිස්නස් කරන්නෙ අනිත් උන් පෝසත් කරන්නත් නෙවෙයිනෙ. උන් වැඩේට ඕකේ උනා, වැඩේ කරා, ගාන ගත්තා. එතනින් එහාට වැඩේ ඉවරයි.

    ow gon modayo tikak, unma wage slave karala dan nahayen adanawa lol, legal contract ekak gahala oka patan gnn klin unata one gana katha kara gattnm iwrine, labena gana aduinm nokara hitiyanm iwri
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හරියටම කිව්වොත් වැඩ දන්න එකා යුටියුබ් ඇවිල්ලා පොර වෙන්න වැලලෙන්නෙ නෑ. වැඩ දන්න එකාට ගුටියුබ් වලට වීඩියෝ දදා කාලේ නාස්ති කරන්න වෙලවක් නෑ. Nft Nft කිව්වට බහුතරය කරපු Nft එක්කුත් නෑ.

    ඔය කියන එකා Nft කරලා සල්ලි හම්බකරා ද නැද්ද දන්නෙ නෑ හැබැයි මම දන්න විදියට පොරට Nft කරන්න කලින් ඉදන්ම සල්ලි හොදට තිබ්බා. ආදායම් බදු වලින් බෙරෙන්න හරි source එකක් පෙන්නන්න බැරි income එක්ක source එකක් පෙන්නන්න නියම තැන තැන තමා freelancing 😂
    Think About It GIF by Identity
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මට තියන ප්‍රශ්නෙ ඇයි අරූ දැන් ඕවා කියන්නෙ කියන එක
    ඔයි පොන්ස්,, හව් ආ යු?

    පි එම් අක්කගෙ පුක පලාගන්න පුලුවන් උනාද උබට අස් වෙන්න කලින්?
     
    • Haha
    Reactions: wissnshaftler

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට තියන ප්‍රශ්නෙ ඇයි අරූ දැන් ඕවා කියන්නෙ කියන එක
    ග්‍රැෆික් කාරයෙකුයි, ගේම් කාරයෙකුයි ඉවරවෙච්ච හද්ද පරණ දේකට මරාගන්නව කියන්නෙ එක්කෝ ග්‍රැෆික් කාරයව කවුරු හරි අවුස්සලා. නැත්තං ගේම් කාරයා අරූට අලුත් ගේමක් දීලා :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,485
    100,581
    113
    උබ උගෙ කන්සෙප්ට් එක ඉස්සුවන්ම් උගේ රෝයලිටි ෆි එක ගෙවන්න දෑනගන්න ඕනෙ.. උබ අර්න් කරන සල්ලි වලින් 10% උට යන්න ඕනෙ..
    මුන් ඕකොමා එකතු වෙලා එහෙනන් අර hashlip එකාට ගෙවන්න ඕනි.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    @DragonD ගේ අනික් අවුල් නන් දන්නේ නෑ පොරගෙ Nft video එක නිසා තමා මට වැඩ ටිකක් ගොඩ දාගන්න clue එකක් ආවේ. මාත් ඒ වෙනකොට crypto ගැන ගොඩක් කරලා තිබ්බ. ඒත් එක පොයින්ට් එකක් පන්නගන්න ඕනි idea එක මට තිබ්බේ නෑ. ඒක ආවේ dilshan ගෙන්.

    @DragonD ඒක හොර කරාද නැද්ද කියන එක ගැන මම නොදනී මට උඩව් වෙච්ච විදිය කිව්වේ පොරගෙ වීඩියෝ එකක්.
    MyHub dilshan fek maattu