මේ සිද්දියෙදි, මන් අතේ මම ලක්ශ ගනන් අර්ටිස්ට්ලට ගෙව්ව ස්ලිප්ස් පවා තියෙනවා, වාහනේ සිද්දියත් එහෙමයි, දිලිපගෙ එකත් එහෙමයි
මුන්ට ඒ කාලෙ ඉඳන් තිබ්බ මල තමා මම වීඩියෝ ටියුටෝරියල් දදා අනිත් අයට කියල දුන්න කියන එක, ඌ මේකෙත් ඒක කියනව, උබලට ඒක නොතේරෙන්න තරම් කුඩා මොලයක් නම් තියෙන්නෙ කරන්න දෙයක් නෑ.
බොරුවට එක එකාට වීඩියෝ දාල නටනන් දෙන්න බෑනෙ මචන්ලා, මන් අතේ ගෙව්ව හැම දේම ඩොකියුමන්ට්ස් තියේ..
මම මේක නම් ලීගල් අරන් යනවා.
උබ උගෙ කන්සෙප්ට් එක ඉස්සුවන්ම් උගේ රෝයලිටි ෆි එක ගෙවන්න දෑනගන්න ඕනෙ.. උබ අර්න් කරන සල්ලි වලින් 10% උට යන්න ඕනෙ..


