MYSQL අවුලක්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    e kiyanne server eke application ekakin api ekak denna one kiyana ekada db operation walata?
    eth ithin concurrent users la api call kaloth eth case neda?
    ඔවු original problem එක solve වෙන්නෙ නෑ. හැබැයි 3 tier architecture එකකට යනවා. Common logics server එකේ ලියන්න පුලුවන්.
     
    • Like
    Reactions: Draco Malfoy

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    Stock in , Stock Out, Adjustment වෙන වෙනම Table වල දාලා දවසේ අවසානයේ Day End Stock එකක් Database එකට add කරන එක සුදුසුයි කියලා තමා හිතෙන්නේ

    එතකොට Current Stock එක Last day end Stock එකට Stock in , Stock Out, Adjustment. Calculate කරලා පෙන්නුවානම් හරි