Mysterious පිටසක්වල_ක්‍රියාදාම

Mysterious පිටසක්වල_ක්‍රියාදාම

කට්ටිය මේ දවස් වල පිටසක්වල ජීවීන් ගැන ගොඩාක් උනන්දු හින්ද මට හිතුන මේ පින්තුර ටික දාන්න, ගොඩක් අය නම් දැකල ඇති. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ නෝර්වේ රටේ, ගොඩාක් අය මේ ගැන විවිද කතා කියනව, සමහරු නම් කියන්නෙ මේක රුසියානු හමුදා පරීක්ශනයක් කියල, තව කට්ටියක් කියනව මේක පිටසක්වල ජීවීන්ගෙ ක්‍රියාවක් කියල, මොනව උනත් හරි අමුතු සිදුවීමක, රූපවාහිනියෙත් මේ ගැන පෙන්නුව. කට්ටියම එහෙනම් බලන්නකො




mysterious_spiral_in_the_sky_of_norway_01.jpg


mysterious_spiral_in_the_sky_of_norway_02.jpg


mysterious_spiral_in_the_sky_of_norway_03.jpg


mysterious_spiral_in_the_sky_of_norway_04.jpg


mysterious_spiral_in_the_sky_of_norway_05.jpg


mysterious_spiral_in_the_sky_of_norway_06.jpg


mysterious_spiral_in_the_sky_of_norway_07.jpg


mysterious_spiral_in_the_sky_of_norway_08.jpg


mysterious_spiral_in_the_sky_of_norway_09.jpg


mysterious_spiral_in_the_sky_of_norway_10.jpg


mysterious_spiral_in_the_sky_of_norway_11.jpg


mysterious_spiral_in_the_sky_of_norway_12.jpg


mysterious_spiral_in_the_sky_of_norway_13.jpg


mysterious_spiral_in_the_sky_of_norway_14.jpg


mysterious_spiral_in_the_sky_of_norway_15.jpg


mysterious_spiral_in_the_sky_of_norway_16.jpg


mysterious_spiral_in_the_sky_of_norway_17.jpg


mysterious_spiral_in_the_sky_of_norway_18.jpg


mysterious_spiral_in_the_sky_of_norway_19.jpg


mysterious_spiral_in_the_sky_of_norway_20.jpg


mysterious_spiral_in_the_sky_of_norway_21.jpg


mysterious_spiral_in_the_sky_of_norway_22.jpg


mysterious_spiral_in_the_sky_of_norway_23.jpg


mysterious_spiral_in_the_sky_of_norway_24.jpg


mysterious_spiral_in_the_sky_of_norway_25.jpg


mysterious_spiral_in_the_sky_of_norway_26.jpg


mysterious_spiral_in_the_sky_of_norway_27.jpg


mysterious_spiral_in_the_sky_of_norway_28.jpg


mysterious_spiral_in_the_sky_of_norway_29.jpg


mysterious_spiral_in_the_sky_of_norway_30.jpg


mysterious_spiral_in_the_sky_of_norway_31.jpg


mysterious_spiral_in_the_sky_of_norway_32.jpg


mysterious_spiral_in_the_sky_of_norway_33.jpg


mysterious_spiral_in_the_sky_of_norway_34.jpg


 
රුසියන් ආමි එකෙන් ගැහුව ටෝච් පාරක්ද දන්නෙ නෑ...:rofl::rofl:
හික්ස්, හැබැයි මචන් කට්ටිය කියන විදිහට රුසියන් රොකට් එකක් අහසෙඩි පුපුරලාලු
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    In norway / sweden this colours in sky cn be seen often.. i think its called twiliaght.. i realy dnt belive in this alien stuf.. .. in sri lanka also they proved tht white light was due to a testing of a bright flasher.. soo might be sumthing like tht..