ජුනි - 18
පුදුමාකාර දේවල් සිදු වෙමින් පවති.ගොඩබිමකට යන තුරු සියල්ල නිවරදිව සටහන් කර තබන්නෙමි.
ජුලි - 06
නැවට බඩු පැටවීම අවසන් කලෙමු. නැවේ සමබරතාවයට අවශය වැලි පිර වු පෙට්ටි එයට අයත්ය.දහවල් වෙද්දි රැවල් ඔසවා ගමන ආරම්භ කලෙමු. නැවේ කාර්ය මණ්ඩලය - නාවිකයන් දහදෙනයි,නිලධරින් දෙදෙනායි, අරක්කැමියා සහ මම (කපිතාන්).