N 70 nokia help

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන්ලා මට n70 සෙට් උනා අඩුවට 6කට ගත්තෙ ජර්මනි ගහපු එකක් ෆෝන් එක නම් අවුලක් නෑ , හැබෙයි මචන් මට චාජර් එකක් දුන්නේ නෑ මන් චාර්ජ් කලේ මන් ලග තිබ්බ වෙන නොකියා ෆෝන් එකක ඔරිගිනල් චාජර් එකෙන් එත් අද උදේ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බා ඔරිජිනල් බැට්‍රියක් සහ චාජරයක් කියක් වෙනවද , මේකෙ අවුල චාජර් එකද ෆෝන් එකෙ නම් ව්එන කිසිම අවුලක් පෙන් නෑ
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචන්ලා මට n70 සෙට් උනා අඩුවට 6කට ගත්තෙ ජර්මනි ගහපු එකක් ෆෝන් එක නම් අවුලක් නෑ , හැබෙයි මචන් මට චාජර් එකක් දුන්නේ නෑ මන් චාර්ජ් කලේ මන් ලග තිබ්බ වෙන නොකියා ෆෝන් එකක ඔරිගිනල් චාජර් එකෙන් එත් අද උදේ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බා ඔරිජිනල් බැට්‍රියක් සහ චාජරයක් කියක් වෙනවද , මේකෙ අවුල චාජර් එකද ෆෝන් එකෙ නම් ව්එන කිසිම අවුලක් පෙන් නෑ

    6ta paadui..oka hena paranayi magawath tiyanawa...
    battery wenna ba,4n eke aulak athi..
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    6ta paadui..oka hena paranayi magawath tiyanawa...
    battery wenna ba,4n eke aulak athi..

    මවන් බැට්‍රිය දවසක් වගෙ තියෙන්නෙ ටක් ගාල බහිනවා පැය 120ක් කතා කරලා තියනවා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මාත් අවුරුදු ගානක් පාවිච්චි කරපු ෆෝන් එකක්. තාම කිසි අවුලක් නැතුව තියෙනව. හැබැයි දැන්නම් මම පාවිච්චි කරන්නෙ samsung එකක්. ඕක අනිවා මචං ෆෝන් එකේ ලෙඩක්. නැත්නම් මමත් හදිස්සියට ඕනේ තරම් charger මාරු කරලා ගහල තියෙනව. එහෙම අවුලක් වෙන්න විදියක් නෑ ඒක හින්ද.
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මචන්ලා මට n70 සෙට් උනා අඩුවට 6කට ගත්තෙ ජර්මනි ගහපු එකක් ෆෝන් එක නම් අවුලක් නෑ , හැබෙයි මචන් මට චාජර් එකක් දුන්නේ නෑ මන් චාර්ජ් කලේ මන් ලග තිබ්බ වෙන නොකියා ෆෝන් එකක ඔරිගිනල් චාජර් එකෙන් එත් අද උදේ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බා ඔරිජිනල් බැට්‍රියක් සහ චාජරයක් කියක් වෙනවද , මේකෙ අවුල චාජර් එකද ෆෝන් එකෙ නම් ව්එන කිසිම අවුලක් පෙන් නෑ

    kawda ban N 70 ganne,kisima wadak karana baha
    chater,dan gananwa nam hod aphone ekka ganin
    mage gawath thibba mede in germany ekak
    aluthenama gatte 28500/=
    2007
    2009 wenakam witharai pawicchi kale
    cha wuna
    Phone eka slow
    ayyao ban ubalth thama parana kunugodawal walata
    ahuwenwa
    oke Battery bahainwa thami
    moken charge kalath
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    kawda ban N 70 ganne,kisima wadak karana baha
    chater,dan gananwa nam hod aphone ekka ganin
    mage gawath thibba mede in germany ekak
    aluthenama gatte 28500/=
    2007
    2009 wenakam witharai pawicchi kale
    cha wuna
    Phone eka slow
    ayyao ban ubalth thama parana kunugodawal walata
    ahuwenwa
    oke Battery bahainwa thami
    moken charge kalath

    මන් මෙක නිකං ගත්ත එකක් බං මගෙ තව සිම් එකක් තියනවා එක දාගන්න මන් ලග තියෙන්නෙ sony ericson elm j102i එකක් මොනා උනත් මන් n 70 එකට ඉස්සර ඉදලම ආසවක් තිබ්බා පට්ට ෆොන් එක මාර ලස්සනයි