N/A reps????????

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    reps.jpg

    මොනවද banz මේ N/A කියන reps? ඒවා කොහොමද දෙන්නේ?????????
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්. උඹට රිප් හම්බ උන, පෝස්ට් එක ඩිලීඩ් කරලා/....
    ඒක හින්දා ඔතන පෝස්ට් එකේ ලින්ක් එක දාන්න බෑ. එතකොට N/A කියල තමයි තියෙන්නෙ
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ලොල්. උඹට රිප් හම්බ උන, පෝස්ට් එක ඩිලීඩ් කරලා/....
    ඒක හින්දා ඔතන පෝස්ට් එකේ ලින්ක් එක දාන්න බෑ. එතකොට N/A කියල තමයි තියෙන්නෙ

    හරිනේ. උඹ කිව්වට පස්සේ තමයි මට ඒක කල්පනා උනේ. ඒත් මේ වගේ සුද්ධ සිංහල reps දෙන්න ‍මම මොන threads වලට ද reply කලේ කියලා මතක නෑ‍නේ. මේ rep දීපු එවුන් කරුණාකරලා කියපල්ලා මොන thread එකටද මේ තෑගි ලැබුනේ කියලා???????? :lol::lol::lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඔතන තියෙන 4වන කොමෙන්ට් එක ට්කක් දැකලා පුරුදු එකක්...
    මටත් ලඟදී ඕකම ආවා...

    හ්ම් .... මට පේන්නේ මේක DDOS attack එකක්. :lol::lol::lol:

    හැබැයි ඔය ගොන්පාට් වලින් අපේ "system down" කරන්න බැරි බව ඔය හැංගිලා ‍rep දෙන අයියලාට මතක් කර සිටිමු. :lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හ්ම් .... මට පේන්නේ මේක DDOS attack එකක්. :lol::lol::lol:

    හැබැයි ඔය ගොන්පාට් වලින් අපේ "system down" කරන්න බැරි බව ඔය හැංගිලා ‍rep දෙන අයියලාට මතක් කර සිටිමු. :lol:

    රෙප් කන්නද බන්....?
    සොරි රෙප් කොහොමද කන්නේ, :lol::lol: