N.I.C - ජාතික හැදුනුම්පත - උදව්වක්
මට මගේ ජාතික හැදුනුම්පත (N.I.C) එක අලුතෙන් හදාගන්න ඕන.. වෙන මුකුත් අවුලක් නිසා නෙමෙයි.. colour ෆොටෝ එක තියෙන එකක් හදාගන්න ඕන.. පිටිපස්සේ විස්තරත් ටිකක් විතර මැකිලා.. ඒකයි.. මේක කරන පිළිවෙල කවුරුහරි දන්නවද? කරගත්ත කවුරුහරි ඉන්නවද? මොනවද ඕන කරන ලියකියවිලි(docs)? කොහෙන්ද කරගන්න ඕන? කීයක් යනවද? මේකේ 1 day service එකක් තියෙනවද? දන්න කියන කෙනෙක් උදව්වක් කරන්න.. අනිත් අය බම්ප් එකක්වත් දාගෙන යන්න..
ජයවේවා!
ජයවේවා!

