N.I.C - ජාතික හැදුනුම්පත - උදව්වක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    N.I.C - ජාතික හැදුනුම්පත - උදව්වක්

    මට මගේ ජාතික හැදුනුම්පත (N.I.C) එක අලුතෙන් හදාගන්න ඕන.. වෙන මුකුත් අවුලක් නිසා නෙමෙයි.. colour ෆොටෝ එක තියෙන එකක් හදාගන්න ඕන.. පිටිපස්සේ විස්තරත් ටිකක් විතර මැකිලා.. ඒකයි.. මේක කරන පිළිවෙල කවුරුහරි දන්නවද? කරගත්ත කවුරුහරි ඉන්නවද? මොනවද ඕන කරන ලියකියවිලි(docs)? කොහෙන්ද කරගන්න ඕන? කීයක් යනවද? මේකේ 1 day service එකක් තියෙනවද? දන්න කියන කෙනෙක් උදව්වක් කරන්න.. අනිත් අය බම්ප් එකක්වත් දාගෙන යන්න..
    ජයවේවා!

    1846031462nic_100.jpg

    infaasmueen

    Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell
    grama sewaka gen ahapan, u dei form ekak fill karanna, ID photos 6k or 8k ona, and birth certificate ekath ona,
    eta passe uta kiyapan one day service eken ganna ona kiyala
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ග්‍රාම නිලධාරී හම්බෙන්න NIC size photo 6යි, පරන ID එකයි, දිග ලියම් කවරෙකුයි රු. 15ක මුද්දරයි අරගෙන.
    පුරවන්න ඕනෙ form එක තියෙන්නෙ එයා ගාව. මතක ඇතුව කියන්න එක්දින සේවයට දාන්න කියලා. වෙනස් කෙරෙන්නෙ මොනවද කියලා කියනන් එතකොට ඒවා form එකේ දාන්න ඕනෙ තැන පෙන්නලා දෙයි. පුරවලා ඉවර උනාම එයා ඉතුරු විස්තර දාලා ෆෝම් එක දෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් අත්සන් ගන්න කියලා. දෙන කොලයි, ලියුම් කවරයි අරං යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙයට. ගිහින් අත්සන් කරගන්න. ඒගොල්ලො ඔනෙකරන කොලයි ෆොටෝයි අර ලියුම්කවරෙට දාලා සීල් කරල දෙන්නෙ. පුලුවං නං එදාම හරි නැත්තං පහුවදා උදේන්ම යන්න ජාවත්තෙ NIC දෙන කාර්යාලෙට.
    දෙවනි කවුන්ටරේට තමයි දෙන්න තියෙන්නෙ. පෝලිමේ ඉදල උදේ වරුවෙ දුන්නාම හවසට අපහු ගන පුලුවං. එක්දින සේවෙටෙ රු.500ක් ගන්නවා. උදේ පෝලිම් තිබුනාට හවස ID දෙනකොට පෝලිම් නෑ. නම් කියකොට අදාල කවුන්ටරේ ගාව පොරකන්න ඕනෙ.
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,414
    853
    113
    සලාපුරේ

    meka thama harima kramaya :):)
     
    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    machan... ID eka nethi una kiyala gramasewakata kiyala padinchiya thahawuru karala lumak ganin. ID no ekath diyan. luma aran polosiye complain ekak dapan nethi unaya kiyala. Ita passa complain eke copyak aran eka grama sewakata diyan. grama sewakagen ahapan thawa monawada adu kiyala. ethakota pora kiyay adupadu tika. ekath aran ahaphu gihin grameta diyan. u hadala dewi.