N8 photography!!

Nokia ආයතනය හඳුන්වාදුන් maxxa smartphone එකක් තමා N8 කියන්නේ:eek::D
මම එහෙම කිව්වට කට්ටිය මාත් එක්ක මුකුත් හිතන්න එපා
Specially එකේ හොඳ 12MP cam එක
මමත් use කරන්නේ N8 එකක්;)
ඉතින් මම හිතුවා එකෙන් ගහපු ලස්සන photos දාන ත්‍රේඩ් එකක් පටන් ගන්න:D:yes:
විශෙශ ස්තුතිය මාව දිරිමත් කල KinKon & Rovin :yes::yes:සොයුරන්ට
ඔන්න එහෙනම් මම පටන් ගත්තා
ඔයාලත් දාන්න:nerd:;):D
<><><><><><>

image200t.jpg

 
Last edited:

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අපිත් N8 තමා :yes: :P
    මේ තියෙන්නෙ මගෙ එකෙන් ගහපු එකක් :yes:.. දැනට මේක විතරයි පස්සෙ තව දාන්නම් ;)


    elakirithread.jpg
     

    -Lucifer-

    Member
    Apr 18, 2012
    13
    2
    0
    අපෝ නෑ :no:
    මම දාපු එකේ නම් original එක තමා දාල තියෙන්නෙ edit එකකට කියල කරේ watermark එක දාල resize කරපු එක විතරයි :yes:

    Ela ela sirawatama thiyenawa