Nadun26ගේ නිරුවත

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔව් එක හරි උ එක එක මගුල්වල් කරන්න ගිහිල්ලා වැඩ අනාගන කස්ටමර් කෙනෙක් පොලිසි යනවා කිවුවාලු උ දැන් ඒවා මගේ ඇගේ ගහන්න යනවා බන් :angry:​

    රුපියල් දෙතුන්සීයට පොලීසි යන එවුනුත් ඉන්නවද බං.. :( ඉතිං උඹ ඒ ගැන කිසිම සදහනක් කරල නැහැනේ ත්‍රේඩ් එකේ.. :dull:
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ

    නැ එක නෙමේ බන් අවුල මු මගෙන් අරගන එකෙක්ට දෙන්න ගිහිල්ලා මු එතන පටලගන මම කියපුවා පස්සේ කස්ටමර් කියලා පොලිසි යනවා කියලා මු සල්ලිත් රිපන්ඩ් කරලා මු දැන් එක මගේ ඇගේ ගහන්න යනවා මගේ වරදක් කියලා​

    ඉතිං බං උඹ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ එහෙම දෙයක් කියල නෙමේනේ.. අනේ මන්දා.. ඌව කන්ටැක්ට් කරලා විසදුමක් කරගනිං ඉතිං.. නම්බර් තියෙනවා කිව්වනේ..
    ​
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    රුපියල් දෙතුන්සීයට පොලීසි යන එවුනුත් ඉන්නවද බං.. :( ඉතිං උඹ ඒ ගැන කිසිම සදහනක් කරල නැහැනේ ත්‍රේඩ් එකේ.. :dull:
    ​

    මම දාලා තියෙන්නේ බන් උ දාපු තෙඩ් එකේ ලින්ක් එක එකෙන් ගිහින් බලපන් මම කියන්නේ උ මේ වගේ වැඩ කරලා නිකන් ඉන්න මට හොරා කියනවා​
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    උබලට මේක තේරුම් ගන්න තෙඩ් දෙකම බලන්න වෙනවා මචන්ලා නැත්තම් තේරෙන්නේ නැ මේක​
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,189
    27,269
    113
    රුපියල් 100ට ඩොමේන් එකක් අරන් ඌ උබගෙන් අර ගාර්ඩ් එකයි මේ ගාර්ඩ් එකයි හැම එකම ඉල්ලනවා නෙ
    මරු බිස්නස්
    :rofl:​

    එ මදිවට ඌ ගානක් තියාගෙන තව එකෙක්ට විකුනලත් එක්ක :rofl::rofl:
     
    NoMoreScam

    Banned
    Sep 11, 2017
    122
    3
    0
    රෝසි ආච්චි;22223132 said:
    එ මදිවට ඌ ගානක් තියාගෙන තව එකෙක්ට විකුනලත් එක්ක :rofl::rofl:
    ඕකා ගත්ත සේරම ඩොමේන් ඩවුන් කලා නම් හරි
    නදුන්ව කට්ටිය උස්සයි නිකම්ම :rofl::rofl::rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    64.jpg

    පිදුරු පොඩ්ඩක් දැම්මා අවුලක් නෑනේ :dull:

    රන්ඩු නොවී සහයෝගෙන් දෙන්නම වැඩ කරපල්ලා... :)​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඔව් එක හරි උ එක එක මගුල්වල් කරන්න ගිහිල්ලා වැඩ අනාගන කස්ටමර් කෙනෙක් පොලිසි යනවා කිවුවාලු උ දැන් ඒවා මගේ ඇගේ ගහන්න යනවා බන් :angry:​

    ඌ විකුනපු දේකට උබට බයවෙන්න දෙයක් නෑ.
    උබත් විනිවිද භාවයකින් වැඩේ කරලා නෑනේ බන්. හූඉස්ගාඩ් නැතත් කමක් නෑ, ඩෝමෙන් එකක් දෙනකොට පැනල් එකක් දෙන්න ඕනේ. දවසකට විසිට්ස් 10000ක් වගේ තියෙන සයිට් එකක් තිබුනොත් උබට අවශ්‍ය නම් ඩෝමෙන් එක කන්ට්‍රෝල් කරන්න පුලුවන්නෙ. ඒ නිසා වැඩක් කරනකොට උබේ පැත්තෙන්ම විතරක් හිතන්නෙ නැතුව පාරිබෝගිකයගෙ පැත්තෙනුත් හිතලා වැඩ කරපන්. එතකොට ප්‍රශ්න අඩුයි.
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ඕකා ගත්ත සේරම ඩොමේන් ඩවුන් කලා නම් හරි
    නදුන්ව කට්ටිය උස්සයි නිකම්ම :rofl::rofl::rofl:

    එහෙම කරන්න බැ මචන් නදුන් මට ගෙව්ලානේ ගත්තේ :no:​
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,795
    264
    83
    පෘතුවියේ
    SeedMe කියන ඩයල් එකෙන් මම ඩොමේන් 2කක්ම අරන් තියනව. වැඩේ professional විදිහට උනා. අනේ මන්ද දෙන එකා කෙසේ වෙතත් ගන්න එකා හරියට හොයල බලල ගන්න ඕනේ.
     
    NoMoreScam

    Banned
    Sep 11, 2017
    122
    3
    0
    එහෙම කරන්න බැ මචන් නදුන් මට ගෙව්ලානේ ගත්තේ :no:​
    ඒවා අදාල නැහැ
    ඩවුන් කරපන් සේරම
    ඌ බල්ලෙක් වගේ සමාව ගනීවි
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ඌ විකුනපු දේකට උබට බයවෙන්න දෙයක් නෑ.
    උබත් විනිවිද භාවයකින් වැඩේ කරලා නෑනේ බන්. හූඉස්ගාඩ් නැතත් කමක් නෑ, ඩෝමෙන් එකක් දෙනකොට පැනල් එකක් දෙන්න ඕනේ. දවසකට විසිට්ස් 10000ක් වගේ තියෙන සයිට් එකක් තිබුනොත් උබට අවශ්‍ය නම් ඩෝමෙන් එක කන්ට්‍රෝල් කරන්න පුලුවන්නෙ. ඒ නිසා වැඩක් කරනකොට උබේ පැත්තෙන්ම විතරක් හිතන්නෙ නැතුව පාරිබෝගිකයගෙ පැත්තෙනුත් හිතලා වැඩ කරපන්. එතකොට ප්‍රශ්න අඩුයි.

    කවුද බන් පැනල් එකක් නොදුන්නේ මම පැනල් එකක් දුන්නා බන් ලේසියට කැමති උන්ට cf පැනල් එක දුන්නා cf එපා කියපු උන්ට මගේ සයිට් එකේ පැනල් එක දෙනවා​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මම දාලා තියෙන්නේ බන් උ දාපු තෙඩ් එකේ ලින්ක් එක එකෙන් ගිහින් බලපන් මම කියන්නේ උ මේ වගේ වැඩ කරලා නිකන් ඉන්න මට හොරා කියනවා​

    මං මේ කියෙව්වා ත්‍රේඩ් එක.. පබ්ලික් කොමියුනිටි බිස්නස් කරන්න සුදුසු තැන් නෙමේ.. :no:

    රිඳිලා කියන තියෙන කතාව හරියටම හරි..:love:

    Mama nam kiyanne ekama deyai. Elakiriye kisima member kenekgen monama baduwak wath nogena inna eka tamai agata guna. Ekak tamunge ID eka breach wenawa. 2. Loooka kapati saha wanchaa karayo inne pirila.
    ​
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Whois protection ekka panel access thiyena 2 gb 1year hosting ekka domain 3k denna barida RS. 100kata
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    SeedMe කියන ඩයල් එකෙන් මම ඩොමේන් 2කක්ම අරන් තියනව. වැඩේ professional විදිහට උනා. අනේ මන්ද දෙන එකා කෙසේ වෙතත් ගන්න එකා හරියට හොයල බලල ගන්න ඕනේ.

    තැන්ක්ස් මචන් රිප්ලයි එකට ​