මම දැන් මේ තිඩ් එක දැක්කේ. මෙයාගෙන් ඊයේ හවස මම Domain එකක් ගන්න ගියාම මෙයා Panel වෙනුවට Cloudflare දෙනවා කිව්වා.
මම Panel එකම ඉලුවාම 200 ඉල්ලුවා මම 200 දෙන්නම් කිව්වා.
එපාර කියනවා Panel එක Active වෙන්න පැය 12 යනවා කියලා.
Whois පුරවන්න අමාරුයි කිව්වා
Panel ඒකට Whois Grud නැහැ කිව්වා.
ඒ උනාට මෙයා ගිය බ්‍රහස්පතින්දා මට එයාගේ loglaunchpad.com එකෙන් ම Whois Grud දාලා Panel එකත් එක්ක Domain එකක් 100 ට විකුණුවා.
එතකොට තිබුණ Whois Grud දැන් නැහැලු. Panel 200 වෙලා Panel Active වෙන්න 12පැය යනවලු. අනේ හුකේ
මෙයා ඊට පස්සේ මගේ තිඩ් එකේ කියනවා loglaunchpad.com Domain එක ගත්තේ මේ මාසේ 9 වැනිදා කියලා. මම ඒ තිඩ් එකේ දිනය එක්ක ස්ක්‍රීන් ෂොට් දැම්මා ම ඒවා Edit කරලා කිව්වා. මම ඕනේ කෙනක් ට Teemview එන්න කිව්වා පෙන්වන්න ඒපාර මෙයාගේ බොරුව මාට්ටු උන පාර කියනවා එයාට වැරදිලා කියලා. මෙන්න තිඩ් එක හොදට බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1815570&page=14
මම කාටවත් 600 දුන්නේ නැහැ දුන්නේ 300 මගේ තිඩ් පොස්ට් බලලා ඕනේ කෙනක් බලන්න මේකේ ඉන්නවා තව එකෙක් ඌ තව forum එක්ක Domain 250 විකුනනවා තොගෙන් අරන් ඒක දැකලා මමත් පටන් ගත්තේ.
ඔව් මම ෆේක් හදාගෙන විකුණුවා තමයි. හැබැයි Domain එක ගන්න පුද්ගලයට මම කිව්වා මම මේකේ ඉන්න Nadun26 කියලා බොට ඕනම් ස්ක්‍රීන් ෂොට් එවන්නම්. උබ මහා ලොකුවට දැම්මට මගේ ෆේක් ඒවා මට රිදුනේ නැහැ.
මමයි ඩොමේන් එක ගත්ත දිනේ දැම්මේ එකේ 9 වෙනි මාසේ කියන එක මම දැක්කේ 9 වෙනිදා වගේ එකයි මට එතන වැරදුනේ එක අල්ලගන ඔයාට මට මොකුත් කියන්න බැ ඔයාට මම කිවුවේ පැනල එකක් ඕනනම් 200ක් දීලා ගන්න කියලා ගන්න නොගන්න එක ඔයාගේ වැඩක් ඩොමේන් එකක් ඇක්ට්වූ වෙන්න වැඩිම උනොත් පැය 12ක් යනවා තමා මම දැනුත් එක කියනවා මට අනිත් උන්ගෙන් වැඩක් නැ මගෙන් ගන්නවනම් එහෙමයි අනිත් එක තමා මගේ සයිට් එකේ පැනල එකෙන් ගන්න ඒවාට විතරයි whois තියෙන්නේ හොස්ට්ගේටර් ඔයාට මුලින් දුන්න පැනල් එක තියන්නේ ඒවලට මම whois දෙන්නේ නැ ඒ වගේම මුලින් ඔයා ගත්ත ඩොමේන් වලට දැන් whois දාන්නත් බැ මම ඔයාට කිසිම බොරුවක් කලේ නැ ඕනා කෙනෙක්ට පුළුවන් මගේ සයිට් එකේ රේගිස්ටර් වෙලා රුපියල් 100ට ඩොමේන් එකක් ගන්න ඕනෑ කෙනෙක්ට මේ බලන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1814709 බලන්න ඕක මම කවදද දාලා තියෙන්නේ කියලා එළකිරි එකේ අය මගේ සයිට් එකෙන් හුග දෙනෙක් ඔය විදියට whois එක්ක ඩොමේන් ගත්තා
![]()
ඉතින් මම එහෙම පහසුකම් දීලා තියෙද්දිත් ඔයා පැනල් එක ඉල්ලපුවම මම හිතුවේ ඔයා ඉල්ලනේ හොස්ගේටර් කියලා ඔයාගේ ඩොමේන් පවා ඔක්කොම මමනේ රේගිස්ටර් කලේ ඔයාට තිබ්බා මගෙන් අරගන ගානක් තියාගන දෙන එකේ සයිට් එකට ගිහින් ඔයාටම රේගිස්ටර් වෙන්න එහෙම දුන්නේ නැ මොකද එතකොට ඩොමේන් එකේ ගාන අහු වෙනවනේ ගන්න කෙනාට රුපියල් 100යි කියලා ඔයා විකුණුවේ 600 ගනන් වලටනේ
හරියට කියවලා වරෙන් මම කොහෙවත් කියලා නෑ තෝ අල්ලන යනවා කියලා
ගිය සතියේ තොගේ සයිට් එකෙන් තමයි මම රු 100 Domain එක ගත්තේ. එකේ Whois Grud තිබුණා. තෝ Panel එක දුන්නේ 100 ට 200 නමේ දැන් Hostgator ගාන්න එපා මල #න්නයා. මේකේ මෝඩයෝ ඉන්නවනම් උබෙන් ගනීවි මට ඒක අදාල නැහැ මිට පස්සේ උබේ ගොන් කතා වලට Reply කරන්නේ නැහැ මම උබට ඕනේ දෙයක් කියලා උබට ඕනේ දෙයක් කරලා මේකේ එවුන්ගෙන් රු 100 හිගාකාගෙන පලයන්.
රු 100 හිගාකාගෙන්න බැරි වෙලා අඩන ඇඩිල්ලක් Account No එවපන් අසරණ කම සලකලා කියක් හරි එවන්නම් නැතිනම් ටින් එකක් අරන් පන්සලක් ලගට පල අසරණ කම සලකලා මිනිස්සු තොට 100 වඩා දෙයි
කවුද මගේ සයිට් එකෙන් ගත්තේ මොකද්ද ඩොමේන් එක බොරු කියන්න එපා උබ මමනේ උබට එකවුන්ට් එක හදලා පැනල් එක දාලා දුන්නේ මගේ සයිට් එකේ ඉන්වොයිස් එක පවා අයින් කරලා දුන්නේ මම උබ 100ට විකුනන්නේ නැති නිසා මේ බලපන් අනිත් කිසිම මගේ සයිට් එකේ ඉන්න කස්ටමර් කෙනෙකුට මම මෙහෙම දීලා නැ
![]()

කලින් තිඩ් එකේ මම ඔකොම දැම්මා ගිහින් බලපන් උබ තිඩ් ඇරගන්න ගන්න සැරේට මට බෑ ඒවා මෙතන දාන්න. Goddady Copun වලට අරගෙන මම Domain විකුනලා තියෙනවා හැබැයි Godaday එකේ එවුන් ඇඩුවේ නැහැ උබ වගේ![]()
ඇයි බන් හැමෝම රෙදි ගලවන්නේ මේ දවස්වල