තෝව එක්ක යන්නැද්ද?නිකමට කියන්නෙ.. මටත් ඔය වගේ සෙට් වෙනවා අළුත් අවුරුද්ද්ට වයිෆ් එහෙම එයාලගෙ ගෙදර ගියපු දවස් වලට.. මම කරන්නෙ සමපෝෂ, බිස්කට් වගේ දෙයකින් ෂේප් වෙන එක..
තෝව එක්ක යන්නැද්ද?නිකමට කියන්නෙ.. මටත් ඔය වගේ සෙට් වෙනවා අළුත් අවුරුද්ද්ට වයිෆ් එහෙම එයාලගෙ ගෙදර ගියපු දවස් වලට.. මම කරන්නෙ සමපෝෂ, බිස්කට් වගේ දෙයකින් ෂේප් වෙන එක..
අම්ම සමපෝෂ පැකට් එකක් ගෙනත් තිබුණ, සෑහෙන කාලෙකට පස්සෙනිකමට කියන්නෙ.. මටත් ඔය වගේ සෙට් වෙනවා අළුත් අවුරුද්ද්ට වයිෆ් එහෙම එයාලගෙ ගෙදර ගියපු දවස් වලට.. මම කරන්නෙ සමපෝෂ, බිස්කට් වගේ දෙයකින් ෂේප් වෙන එක..

මුට මම කතා කරන්නේ අද ඊයේ ඉඳන් නෙමෙයි මූ හදන්න පුලුවන් එකෙක් නෙමෙයි බං ඕකාගෙ නම ගහල බලපං ගූගල් එකේ. ඕකව හදන්න බැලුවට වැඩක් නෑ ඒත් පව් කියලා සප් එක දෙනවා මූ නිසා නෙමෙයි මුගෙ අම්ම පව් ඒකයිhariyata manussayekta katha karanna igena ganinko issella
සල්ලි තියෙනවලු නේ..නදුන්ට සල්ලි දාන්න ඕනේ අනුරාධගේ Bank Account එකට ද?
මම ගිහින් දාලා එනවා.. ඇයි බං ගමේ උන් එක්ක හිතේ හැටියට අජරාමර වෙන්න බෑ නෙ හතරගාතෙන් එන වෙලාවට ගෑණි ගෙදර හිටියොත්.. ඒක නිසා මොනව හරි කියල පනිනවා...තෝව එක්ක යන්නැද්ද?
පව් යකෝ. උඹලට තේරුම් ගන්න බැරි දේවල් මේ ලෝකෙ තියෙනව..මුට මම කතා කරන්නේ අද ඊයේ ඉඳන් නෙමෙයි මූ හදන්න පුලුවන් එකෙක් නෙමෙයි බං ඕකාගෙ නම ගහල බලපං ගූගල් එකේ. ඕකව හදන්න බැලුවට වැඩක් නෑ ඒත් පව් කියලා සප් එක දෙනවා මූ නිසා නෙමෙයි මුගෙ අම්ම පව් ඒකයි
අඩෝ.. කර්ෆිවු ඉවර වුන ගමන් උඹේ හිඟන ජොබ් එක නවත්තලා උඹලගේ ගෙදර කඩයක් දා ගනිං. 2 km කඩයක් නෑ කියන්නේ උඹට අහල පහල අයට හොඳ බිස්නස් එකක් කරන්න පුලුවන්.අපි ඉන්න ගමේ කඩ නෑ ලග පාත ටවුන් එකර්ටම යන්න ඕනේ KM දෙකක් පයින් පොලිසිය පහු කරගෙන දැන් යන ගමන් කඩේකට , කඩේ පිටිපස්සේ කඩ කාරයාගේ ගෙදර තියෙන්නේ ගිහින් බලනවා
New business ideaඅඩෝ.. කර්ෆිවු ඉවර වුන ගමන් උඹේ හිඟන ජොබ් එක නවත්තලා උඹලගේ ගෙදර කඩයක් දා ගනිං. 2 km කඩයක් නෑ කියන්නේ උඹට අහල පහල අයට හොඳ බිස්නස් එකක් කරන්න පුලුවන්.
ඔව් සුපිරි අදහසඅඩෝ.. කර්ෆිවු ඉවර වුන ගමන් උඹේ හිඟන ජොබ් එක නවත්තලා උඹලගේ ගෙදර කඩයක් දා ගනිං. 2 km කඩයක් නෑ කියන්නේ උඹට අහල පහල අයට හොඳ බිස්නස් එකක් කරන්න පුලුවන්.
මූ එකට තමා බං ඔය බලන්නේනදුන්ට සල්ලි දාන්න ඕනේ අනුරාධගේ Bank Account එකට ද?

4km maha durak da bola... man hama weekend ekem 9km duwanne.. kammali ottekne...අපි ඉන්න ගමේ කඩ නෑ ලග පාත ටවුන් එකර්ටම යන්න ඕනේ KM දෙකක් පයින් පොලිසිය පහු කරගෙන දැන් යන ගමන් කඩේකට , කඩේ පිටිපස්සේ කඩ කාරයාගේ ගෙදර තියෙන්නේ ගිහින් බලනවා
බඩුද? උනුත් ජීවත් වෙන්න එපැයිමොන බොරුද බන්. කඩවල් ඇරලා. මම ඊයෙත් ගිහින් ගෙනාවා
ATM එක ගාවට ගියෑකිද?Kadekata giya kiyala hire danne ne ban.
Mehe nan Homagama town eke army/ police 2ma innawa.
UN balanne ne minissu koheda yanne kiyala
Gihin badu ganin.
Super market nan wahala
Anith ewa arala
උඹට pm කරන්න විදියක් නෑඋබ නම් මාර පොරක් අනුරාධ. නදුන් නම් සල්ලි ඉල්ල ත්රෙඩ් දාලා තිබ්බේ නෑ. ඌ කලිනුත් එහෙම දාලා තිබ්බේ නෑ. කර්ෆිවු සින් ගැන අහල නම් තිබ්බ. උබ ඌව නෝන්ඩි කරන්න ත්රෙඩ් එක දැම්මේ නේද මේ? ඔච්චර කැක්කුමක් තියෙයි නම් උබට සපෝට් කරන්න පුලුවන්නේ
මූ එකට තමා බං ඔය බලන්නේ![]()
![]()
අපි හැමදාම Daraz එකෙන් කනවා කිව්වා වගේනේ උබ කතා කරන්නේ ? මම කඩ වහලා නිසා Daraz එකෙන් ගන්න හැදුවේ කොරෝනා කාලේ එහෙම කෑවේ රට වැහුවට පස්සේ. ඔය Daraz එකෙන් මන් කොහොමත් ගෙව්න්වන්නේ නෑ වෙනදා කන බොන ඒවා නම් ඔකේ delevery වැඩිමූ කොලඹ ඩරාස් එකෙන් එලවලු ඕඩර් කරන් අනුරාධපුර ඩිලිවරි කරන් කන්න මූට එක්කෝ පුකේ ඉඳන් පිස්සු නැත්තම් ඇටෙන්ෂන් බැල්ලියෙක් වෙන්න දඟලනවා. සල්ලි නැත්නම් ඇත්තටම මැසේජ් එකක් දාපං.
මගේ මොනවා හදන්න ද ? රටවහලා කන්න නැති උණා කියලා මම මොනවා කරන්න ද ? උබ ගෝටා ජන්දේ දුන්න එකෙක් නේද ?මුට මම කතා කරන්නේ අද ඊයේ ඉඳන් නෙමෙයි මූ හදන්න පුලුවන් එකෙක් නෙමෙයි බං ඕකාගෙ නම ගහල බලපං ගූගල් එකේ. ඕකව හදන්න බැලුවට වැඩක් නෑ ඒත් පව් කියලා සප් එක දෙනවා මූ නිසා නෙමෙයි මුගෙ අම්ම පව් ඒකයි
අපි කුලියට බන් ඉන්නේ ඌ අපිව පන්නලා ඌ කඩයක් දායි මෙතනඅඩෝ.. කර්ෆිවු ඉවර වුන ගමන් උඹේ හිඟන ජොබ් එක නවත්තලා උඹලගේ ගෙදර කඩයක් දා ගනිං. 2 km කඩයක් නෑ කියන්නේ උඹට අහල පහල අයට හොඳ බිස්නස් එකක් කරන්න පුලුවන්.
මටනම් එචර යන්න බෑ කෙන්ද පෙරළෙනවා බන් දහඩිය දැම්මට පස්සේ , අපි කලින් ත්රිවිල් එකක් ගෙන්න ගෙන ගියේ ඉතින් 300 ගත්තා ගමන් දෙකටම. එක ගමනකට 150 ගානේ මුන්ගේ තෙල් වැඩි කිරිල්ල නිසා දැන් 300 ගන්නවා එක ගමනකට ගෙන්න ගෙන ගිහින් එන්න ගියොත් 600/- යනකොට පයින් ගිහින් එනකොට ත්රිවිල් එකේ එන්නේ දැන්.4km maha durak da bola... man hama weekend ekem 9km duwanne.. kammali ottekne...
මම බඩු ගත්තා පොඩි කඩයක් ඇරලා තිබ්බා අදුරන කඩයක් Account Number එකක් ඉල්ලුවා සල්ලි දාලා දෙන්න එතන ඉදලා ම පස්සේ ගමු කිව්වා සල්ලි දවස් 3 වගේ ගන්න පුළුවන් උනේ අනිත් අයට දෙන්න ඕනේ කියලා ටිකයි දුන්නේ. ගමේ අනිත් කඩන්ම් ඔකොම වහලා තිබ්බේ ATM එකේ සන්නිවේදන දෝෂයකි කලමානාකරු අමතන්න කියලා වැටිලා තිබුණා එකෙන් සල්ලි ගන්න බෑ. thank you ඔයාලා හැමෝටම ගොඩක් අය P.M කරලා තිබ්බා මෙචර හොද අය ඉන්නවා කියලා දැනම් හිටියේ නෑ මම හිතුවේ මාව පෙන්න බෑ කියලා ගොඩක් අයට එත් සල්ලි ඉල්ලුවේ නෑ කාගෙන් වත්Kadekata giya kiyala hire danne ne ban.
Mehe nan Homagama town eke army/ police 2ma innawa.
UN balanne ne minissu koheda yanne kiyala
Gihin badu ganin.
Super market nan wahala
Anith ewa arala
මම බඩු ගත්තා පොඩි කඩයක් ඇරලා තිබ්බා අදුරන කඩයක් Account Number එකක් ඉල්ලුවා සල්ලි දාලා දෙන්න එතන ඉදලා ම පස්සේ ගමු කිව්වා සල්ලි දවස් 3 වගේ ගන්න පුළුවන් උනේ අනිත් අයට දෙන්න ඕනේ කියලා ටිකයි දුන්නේ. ගමේ අනිත් කඩන්ම් ඔකොම වහලා තිබ්බේ ATM එකේ සන්නිවේදන දෝෂයකි කලමානාකරු අමතන්න කියලා වැටිලා තිබුණා එකෙන් සල්ලි ගන්න බෑ. thank you ඔයාලා හැමෝටම ගොඩක් අය P.M කරලා තිබ්බා මෙචර හොද අය ඉන්නවා කියලා දැනම් හිටියේ නෑ මම හිතුවේ මාව පෙන්න බෑ කියලා ගොඩක් අයට එත් සල්ලි ඉල්ලුවේ නෑ කාගෙන් වත්
pm mokatada? daapan daana deyak public
උඹට pm කරන්න විදියක් නෑ
------ Post added on May 11, 2022 at 11:08 AM
ATM එක ගාවට ගියෑකිද?