මම කියල තියෙනවා බන් මට 35 වෙනවා මගේ වයස ගැන හිතල හැසිරෙන්න කියල හොස්ටින් එක පටන් ගන්න කලින් ජොබ් ඉල්ලලා මම ගෙදර රන්දු කරනවා බන් , මුදල් ප්‍රශ්න කියලා මට ආවේ ඒ කාලේ පරිගණක කැඩුනාම මාස 3-4 බලං ඉන්න ඕනේ එකක් ගන්න (දැන් නමේ 2018 කලින් හොස්ටින් කරන්න කලින්) ඉතින් ඔය වෙලාවට ජොබ් ඉල්ලලා රණ්ඩු කරනවා මම මට කිසි කෙනක් උදව් කරේ නැහැ එළකිරි එකේ එක කොල්ලෙක් හැරෙන්න එයාට මම හිතෙන් පින් දෙනවා බන් මෙහෙම කන්න ක්‍රමයක් හදලා දුන්න එකට. අම්මා ඔය දේවල් කළාට බන් මේ මගේ අම්ම නේ කියල මට හිතේ දුකක් තියෙනවා බන් කව්ද හරි මෙය නැති වෙනවා නේද කියල මට දුකක් එනවා බන් එයා මොන දේ කලත් මට එයාව දාලා යන්න හිතෙනේ නැහැ , එයාට පෙන්වන්න ඕනේ එයාට මොනවා හරි වෙන්න කලින් මම හොදින් ඉන්නවා කියල බන් එක නිසා මේ මහන්සි වෙලා වැඩ කරන්නේ එයා සතුටු වෙනවා නම් මට ඒ ඇති මට බයක් තියෙනවා බන් මට එක කරගන්න බැරි වෙයි කියලා. මම ප්‍රශ්න ගොඩක ඉන්නේ..........
Photo එකක් ගහල එවන්න ද ? හැබැයි මුණ මකලා එවන්නම්
හරි මචෝ thank you
------ Post added on Jun 5, 2024 at 1:10 AM