Nadun26 සමග ගනුදෙනු කිරීමෙන් උබට සිදුවිය හැකි අගතීන්.

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,792
    261
    83
    පෘතුවියේ
    මචන් නදුන් මන් උබව ඉස්සර බ්ලොග් ලියන කාලෙ ඉදන් දන්නවා. මොන දේ කරන්නත් අපේ mind එක clear තියෙන්න ඕනෙ. ඔයාගෙම අම්මා උනත් උබ ඔය කියන දේවල් එක්ක පේන්නෙ ගෙදර ඒකට හරියන වටපිටාව නෑ කියල. පුලුවන්නම් ඉස්සෙල්ලම counceling හරි psychiatrist කෙනෙක් හරි හම්බෙන්න. ඒකෙන් ඔයා දැන් හිතන විදියට වඩා හොදට වැඩ කරගන්න mind එක හදාගන්න පුලුවන්වෙයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔයා මෙතන කියලා තියෙන සියළුම චෝදනා බොරු ඔයා මගේ බිස්නස් කඩන්න මේක දාලා තියෙන්නේ
    මෙන්න මේ Link එකේ මෙයා එල්ල කල සියළුම චෝදනා වලට පිළිතුරු තියෙනවා https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්-මෙන්න-පිළිතුරු.2159077/

    මේ බොරු චෝදනා එල්ල කරමින් මේ පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න.

    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    tXd0eAC4YK.png
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    වගකීමෙන්ද කියන්නෙ? දැන් මේකේ උන් ලඟ උඹෙ Address එකත් කියෙනවා කියලනේ උඹ කියන්නේ, කවුරුහරි විස්තර ටික දාලා පැමිනිල්ලක් දැම්මොත් පොලිසියට අපහාස කරා කියලා ඉස්සරහට එන consequences වලට ලෑස්තිද? Thread ප්‍රින්ට් කරලා අම්මට තැපැල් කරන්න තරම් පුකේ අමාරුව තියෙන එකෙක්ට ඕක කරන එක ගේමක් නෑ
    weeraya post eka ain karagena baya wela :lol::rofl:
     
    • Haha
    Reactions: vito

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    යකෝ මගේ සම්පුර්න නම ඔහොම දාන්න එපා , ආතල් ගනින් ආතල් එකක් විදියට දැන් කට්ටිය කියන්න මේක ආතල් කියලා මේ සෙල්ලන් කරන්නේ මගේ ජීවිතය එක්ක උබලා හැමෝම හැංගිලා ඉදගෙන මගේ විස්තර මෙහෙම Public කරන්න එපා. මේ විදියේ තරහ කාරයෝ ඉන්න නිසා තමා මම කිව්වේ ගෙදරට ලියුම් ආවා කියලා මේ පුද්ගලයා මට තර්ජනය කළා හවස මම ගැන ෆේස් බුක් ගෘප් වලත් දානව කියලා උබලා ඇයි මෙහෙම මගෙන් පලිගන්න්නේ මම කරපු වැරැද්ද මොකක් ද ? මම මේකට ආපු එකට ? මෙහෙම කරන්න එපා

    @spamcheck ඔයාට P.M එකක් දාලා ඇති මේක පොඩ්ඩක් බලන්න
    සම්පූර්ණ නම දාල නෑනෙ ඉතිං එච්චර හිතන්න එපා උබෙ ෆොටෝ හිටන් මේකෙ උන් දන්නව අනික උබ පුද්ගලික දේවල් පවා මේකෙ උන් දන්නව ඒ නිසා ගනන් ගන්න එපා
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,477
    113
    කොලොම්තොට
    Nadun ta කතා කරන්න කියන්න කවුරුවත් නැති හින්දා ඌ එදා ඉදන් මේකේ ඌගේ දුක කියනවා...
    උඹලා ඌව බුලි කරන්නේ නැතුව දුක අහපන් නැත්නම් ignore කරපන් ඒ option එකත් elakiri එකෙන් දීලා තියෙන්නේ...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔයා මෙතන කියලා තියෙන සියළුම චෝදනා බොරු ඔයා මගේ බිස්නස් කඩන්න මේක දාලා තියෙන්නේ
    මෙන්න මේ Link එකේ මෙයා එල්ල කල සියළුම චෝදනා වලට පිළිතුරු තියෙනවා https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්-මෙන්න-පිළිතුරු.2159077/

    මේ බොරු චෝදනා එල්ල කරමින් මේ පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න.

    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    tXd0eAC4YK.png
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,863
    3,050
    113
    colombo
    nadunaya hoda ekka ban mage web ekata aulak welaa mu hena help ekak dunna 2016 wage
    talented porak ane manda ithing

    nadun uba aye me account eken personal dewal mukuth danna epa,
    ubata wada dena wunta ohomma amathaka wela yayi.

    mona hari danaganna one nam etaa samanda fb group thiyenawaaa
    ewata dapan, eketh ube naming nathuwa wena account eken dapan .

    ube namin pora wage hitapan duka kiyanne nathuwa .

    7a7cf11260997233e48939a54b2ce795.jpg

    ------ Post added on Jun 5, 2024 at 10:03 AM

    Nadun ta කතා කරන්න කියන්න කවුරුවත් නැති හින්දා ඌ එදා ඉදන් මේකේ ඌගේ දුක කියනවා...
    උඹලා ඌව බුලි කරන්නේ නැතුව දුක අහපන් නැත්නම් ignore කරපන් ඒ option එකත් elakiri එකෙන් දීලා තියෙන්නේ...
    sira mama anuradhayawa ignore damma wuge thread dakaa stress mata . api wagema kollek wa bully karalaa monada ban ganna thiyenne . akamathi nam athaharalaa dapan
    ------ Post added on Jun 5, 2024 at 10:05 AM
     
    • Like
    Reactions: nlasasatha

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    මේකෙ ඉන්නවා නදුන්ට මුකුත් කිව්වම පුකේ ඉත්තෑවො දුවන උගේ ජාතියෙම සයිකො සෙට් එකක් ඒ නිසා මුකුත් කියල වැඩක් නැ. එත් 2010-2012 කාලේ ඉදලා මූ කරපු කැරි වැඩ ගැන දන්නා උන් දන්නවා මූ මොන ජාතියෙද කියල.
    මූට ඇති ලෙඩක් නැ. මේ මුගේ ජාන වලින්ම එන ඒවා
     
    • Haha
    Reactions: vito

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,863
    3,050
    113
    colombo
    නදුන් පස්සෙන් එලවන්නේ නදුන් ට වඩා පොන්න ඩයල් .
    ඔන්ලයින් වලි දාගෙන එක එක්කාගෙ හම්බ කරන් කන එක වට්ටන්න තරම් වෙලා තියෙනවාද බන් උබලාට,

    නදුනයාට මෙහම වුනේ වූ ගේ පෙර කරපු කරුමයක් නිසා වෙන ඇති එක දැන දැනම උබලා රගනවා නම් හම්මෝ බලාගෙන ඉදපන් ඕවයේ රිටන් එනකොට පොලියත් එක්ක එන්නේ සුද්දා.
     
    • Like
    Reactions: AnuradhaRa