Nadun26 Webhost

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    දන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න කියලා දෙන්නම්
    ලොගින් ගිහින් රෙජිස්ට්‍රේෂන් දුන්නම 404 එරර් එකක් එනවා මොකක්ද මේකට කරන්නේ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    next mega thread will be. from @SampathSandaruwan

    nadun26 wishwasa karanna epa. mata maha balu wedak kara
    මොකක් ද මම කරපු බලු වැඩේ ? ඉතමත් විශ්වාසයෙන් කියනවා මම කිසිම කෙනක් ට බලු වැඩ කරලා නෑ

    එළකිරි එකේ අය ඕනේ තරම් මගෙන් අරන් තියෙනවා
     
    • Like
    Reactions: SampathSandaruwan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මොකක් ද මම කරපු බලු වැඩේ ? ඉතමත් විශ්වාසයෙන් කියනවා මම කිසිම කෙනක් ට බලු වැඩ කරලා නෑ

    එළකිරි එකේ අය ඕනේ තරම් මගෙන් අරන් තියෙනවා

    mata karapu deyak newei ban, mama kiyanna apu eka hariyata kiyala ne, onna edit kara
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    mata karapu deyak newei ban, mama kiyanna apu eka hariyata kiyala ne, onna edit kara
    වෙබ් එකක් හදන්න ගිහිල්ලා මේකේ කෙනක් ට අවුලක් උණා. උබ කියන්නේ ඒ ගැන වෙන්න ඇති Hosting පැත්තෙන් නම් කිසිම අවුලක් වෙලා නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    වෙබ් එකක් හදන්න ගිහිල්ලා මේකේ කෙනක් ට අවුලක් උණා. උබ කියන්නේ ඒ ගැන වෙන්න ඇති Hosting පැත්තෙන් නම් කිසිම අවුලක් වෙලා නෑ
    web, hosting gena wenma mama kiuwe ne kollo, thread keepayak thibuna ubata case dala, ewa wala thibuna athal mathak una
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    කිරියනි අදට දවස් දෙකක් වෙනවා නදුන්ගෙන් හොස්ටින් අරන් කිසිම අවුලක් නෑ ස්පීඩ් එකත් හොදයි. 😁 හොස්ටින් එක ඇක්ටිව් කරලා දුන්නට තවම Payment එක කරේ නෑ දන්නෙවත් නැතුව ඇක්ටිව් කරලා දුන්නා. 🤭 අද payment එක කරගන්න බැරි උනා හෙට ⁣බෑන්ක් එකට ගිහින් හරි දාන්න ඕන. ගන්න අය ගන්න මටනම් කිසිම අවුලක් උනේ නෑ.

    ලංකාවේ කෙනෙක් නිසා පුලුවන් හැමෝම සහයෝගය දෙන්න 👍
     
    payment eka karapan, nethnam unge amma ubata call karala baninna patan gannawa?
     
    • Haha
    Reactions: ninjah2