Nadun26 Webhost

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    කිරියනි :D:D මම වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ට්‍රෝල් කරලා :rolleyes::rolleyes::rolleyes: වෙබ් එකක් හදන්න ඉගෙනගන්න නදුන්26ගෙන් හොස්ටින් එකක් ගත්තා DA-21 කියන එක හොදයිද? :yes::yes::yes:Woocommerce වෙබ් එකක් හදලා ටෙස්ටින් කරන්න අවුලක් නැද්ද? :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Deviyo and ntayya

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Spec දන්නේ නෑ, මමනම් direct ගන්නේ. එත් උබේ tech knowledge ඒක අනුව නදුන්ගෙන් ගනින්, ඌ හොද එකා. උබට උදව කරයි.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Spec දන්නේ නෑ, මමනම් direct ගන්නේ. එත් උබේ tech knowledge ඒක අනුව නදුන්ගෙන් ගනින්, ඌ හොද එකා. උබට උදව කරයි.
    කොල් කරා 1 කෝර් කියුවා තියෙන්නේ Flatsome තීම් එක දාලා දුවන්න බැරිවෙයිද?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    කොල් කරා 1 කෝර් කියුවා තියෙන්නේ Flatsome තීම් එක දාලා දුවන්න බැරිවෙයිද?
    ඔයාට මන් හදලා එව්වා හොස්ට් එක ඔයා සයිට් එක හොස්ට් කරලා ඉවර වෙලා මට Pay කරන්න හොදනම්. අපේ ගොඩක් Customers ලා ඉන්නවා Woocommerce Use කරන. ඔයාට ඕක මදිනම් VPS තියෙනවා අඩුවට එකකට සයිට් එක මාරු කරගන්න පුළුවන්

    Umba naughty wadak kaloth Amma lawa umbata call ekak aran banie. Echarama tama.
    මම කිසිම් Customer කෙනක් ට එහෙම කරලා නෑ Review බලලා ගන්න මගෙන් ගොඩක් අය අරන් තියෙනවා
    ------ Post added on Nov 27, 2021 at 12:46 PM
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    කොල් කරා 1 කෝර් කියුවා තියෙන්නේ Flatsome තීම් එක දාලා දුවන්න බැරිවෙයිද?
    depends නේද බ්‍රෝ ? උගේ හොස්ට් එකේ spec දන්නේ නෑ. හැබැයි උබ පටන් ගන්නවා විතරක්ම හින්ද පටන් ගනින්. ලොකු වෙද්දී expand karapan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,493
    113
    ඔයාට මන් හදලා එව්වා හොස්ට් එක ඔයා සයිට් එක හොස්ට් කරලා ඉවර වෙලා මට Pay කරන්න හොදනම්. අපේ ගොඩක් Customers ලා ඉන්නවා Woocommerce Use කරන. ඔයාට ඕක මදිනම් VPS තියෙනවා අඩුවට එකකට සයිට් එක මාරු කරගන්න පුළුවන්

    මම කිසිම් Customer කෙනක් ට එහෙම කරලා නෑ Review බලලා ගන්න මගෙන් ගොඩක් අය අරන් තියෙනවා
    ------ Post added on Nov 27, 2021 at 12:46 PM
    @tharakaf මුඩුක්කු වේසි කියන ඒව ගණන් ගන්න එපා
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Flatsome දාන්න පුළුවන්. උගේ සර්විස් එකත් හොදයි. හැමදේම කරලා දෙනවා. ලංකවේ අනිත් උන්ට වඩා ගොඩක් හොදයි. හැබැයි උබ උට අවැඩක් කරන්න එපා දෙස් තියෙනවා ඉන්න වෙන්නේ නැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Flatsome දාන්න පුළුවන්. උගේ සර්විස් එකත් හොදයි. හැමදේම කරලා දෙනවා. ලංකවේ අනිත් උන්ට වඩා ගොඩක් හොදයි. හැබැයි උබ උට අවැඩක් කරන්න එපා දෙස් තියෙනවා ඉන්න වෙන්නේ නැ
    අනේ මන් එහෙම දෙස් තියන්නේ නෑ ගන්න මුදලට වඩා වැඩියෙන් උදව් කරනවා ඕනේ කෙනක් ට.