noah's ark atta wage

AnuradhaRa

Well-known member
  • අර සත්තු ඔක්කොම නැවට දාගෙන ගිය සීන් එක නේද .. මුහුදත් දේබෑ උනාලු නේද . :lol: :lol:
    මුහුද දෙබෑ වුණේ වෙන කතාවක් ඒක

    නෝවා අවුරුදු 950 ක් ජීවත් වුණා කියල බයිබලේ තියෙනව
    ------ Post added on Oct 2, 2026 at 5:45 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,690
    9,044
    113
    Galaha
    ඕව ඇත්ත වෙන්න ඇති. ඒකාලේ ලංකාවේ මුහුද ගොඩ ගලනව කියල විහාරමහාදේවියව මුහුදට බිලිදුන්නේ. අපි 2004 සුනාමියක් එනකල් ඒක විශ්වාස කරෙ අනෑනේ. ඒවගේ ඕකත් සුලු සුද්දියක් ලොකු කරල ලෝකෙට ගිය එකක් වෙන්න ඇති. ඒ කාලේ ලෝකේ තොරතුරු දැන් වගේ යන්නෙ නෑ අනික ලෝකේ ගොඩාක් ලොකුයි වගේනේ දැනුනෙ. දැන් තොරතුරු හුවමාරුව වේගවත් එක්කනෙ ලෝකේ පොඩි තැනක් වගේ දැනෙන්නෙ. මමනම් හිතන්නෙ ඕකත් ඔහෙ වෙච්ච හුදෙකලා සුද්දියක් යම් පිරිසකට. ලෝකෙම වතුරෙන් යටෞන කතාව බොරුව බයිබලේ තියෙනව වගේ නෙවෙයි ඕක වෙන්න ඇත්තෙ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,846
    5,885

    මෑත ඉතිහාසයේ ඇවිත් තියන සුනාමි ගානයි ඔය වගේ කදු යටවෙන තරම් ආපු ගංවතුර ගානයි පොඩ්ඩක් බලපන්කෝ. නේපාලේ ආවා වගේ flash floods නෙමේ අවම මාසයක් කදුත් එක්ක යටවෙච්චා. බලලා ගාන කියන්නකෝ බලන්න. බයිබලයේ කියන්නේ සුරංගනා කතා පොතක් බන්. සියට සීයක්ම බොරු කුරානයේ වගේම තමා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,976
    1
    15,409
    113
    ඕක වයිරල් උනා විතරයි තාම මුකුත් ඔප්පු කරල නෑ. ඕකත් ඇදි ඇදි තියෙයි Shroud of Turin වගේ. Tiktok හදන්න හොද Views එන දේවල්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,846
    5,885
    113
    ඕක වයිරල් උනා විතරයි තාම මුකුත් ඔප්පු කරල නෑ. ඕකත් ඇදි ඇදි තියෙයි Shroud of Turin වගේ. Tiktok හදන්න හොද Views එන දේවල්
    වයීරල් කියන්නේ බන් මේ පිට පිටම හත්වෙනී අවුරුද්ද ඕක හොයාගත්තා. හැමදාම ඕක හාරන්න සල්ලි එකතු කරලා තියනවා. පනස් ගණන් වල ඉදන්ම සහ පහලොස් පාරක්ම ඕක හාරලා තියනවා. අනිතිමට හාරපු එකෙන්ම ඕක පට්ට පල් බොරුවක් කියලා ඔප්පු කරලක් තියනවා.

    Last edited:
    • Wow
    Reactions: RealityOfX