Nail Arts කළාවේ ගමන්මග මෙන්න

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Nail Arts කළාවේ ගමන්මග මෙන්න

    මචන් දැන් කෙල්ලෝ නියපොතු වලට එක එක කැටයම් දානවනේ :D
    අපේ ආච්චිලගේ කලේ ඉඳන් ඔය කැටයම් ටික අපු හැටි ගැන තම අද මන් පෙන්නන්න යන්නේ :D

    අවුරුදු 100 ට කලින් නියපොතු ටික කොටට කපල ප්ලිවෙලකට තියාගෙන ඉඳල තියෙනවා කට්ටිය :D දැන් මගෙන් අහන්න එපා මේ අත අවුරුදු 100ට කලින් තිබ්බ අතක්ද කියල :P
    jgnUto1.png

    bump එකක්වත් දා ගෙන යන්න ඉතින් තව කෙනෙක්ට බලන්න :P
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    මේකගේ මේ බොරුද කොහෙද...:lol::lol::P
    එල එල මචන් පට්ටයි...:rofl: