Nail Arts කළාවේ ගමන්මග මෙන්න
මචන් දැන් කෙල්ලෝ නියපොතු වලට එක එක කැටයම් දානවනේ
අපේ ආච්චිලගේ කලේ ඉඳන් ඔය කැටයම් ටික අපු හැටි ගැන තම අද මන් පෙන්නන්න යන්නේ

අවුරුදු 100 ට කලින් නියපොතු ටික කොටට කපල ප්ලිවෙලකට තියාගෙන ඉඳල තියෙනවා කට්ටිය
දැන් මගෙන් අහන්න එපා මේ අත අවුරුදු 100ට කලින් තිබ්බ අතක්ද කියල 
bump එකක්වත් දා ගෙන යන්න ඉතින් තව කෙනෙක්ට බලන්න

Last edited: