Nam Gam wahara || නම් ගම් වහර

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මුල් කාළීන සිංහල ග්‍රාම නාම පසුකාලීන ද්‍රවිඩ උරුවට වෙනස් වූ අයුරු හා පරිණාමය වූ බව නොරහසකි
එසේ වෙනස් වූ මුල් නම් හා තේරුම් අහුබුදු සූරීන් හා වෙනත් තරුණ පර්යේෂකයන් විසින් තම කාළය ශ්‍රමය වැය කොට සොයාගෙන ඉදිරිපත් කර තිබේ
මේ එවැනි නම් කිහිපයකි

LIST OF TRADITIONAL SINHALA PLACE NAMES AND TAMIL FORMS IN SRI LANKA

  • Kalmunai : ගල්මුන්න Galmunna Gal Amuna
  • Iranamadu: රණමඩුව Ranamaduwa
  • Eravur, Eraur : සේරපුර Serapura
  • Pomparippu, රන්පරිත්ත Ranpariththa
  • Ponnaveli: රන්වැල්ල Ranwella
  • Pallaikkaadu: විහාරකැලේ Viharakele
  • Kathiraveli: කදිරවැල්ල,කිහිරිවැල්ල [Kadirawella,Kihiriwella]
  • Pomparippu: රන්පරිත්ත[ Ranparittha]
  • Visvamadu: බිසෝමඩුව,බිසව්මඩුව[Biso/Bisawmadu]
  • Vilathikulam: දිවුල්වැව [Dhiwulwewa]
  • Wedithalthivu[වෙඩිතලතිවු] : විසගල්දූව[Wisagalduwa]
  • Veerapanmadu : වීරපැනුම් මඩුව[ Veera penum Maduwa]
  • Thanthirimale: රන්සිරිමාලේ [Ransirimale]
  • Vannathi Palam : සමනළ අමුණ [ Samanala Amuna]
  • Sittandi : හික්කන්ඩිය [Hikkandiya]
  • Valvettithurai : වැලිවැටිතර [Veli wetithara]
  • Palai(පලෛ): පාල්ල පළුයාල [Paluyaala]
  • Nelukulam :නෙළුන්කුලම නෙළුම්වැව[Nelumwewa]
  • Nainamadu :නාගමඩුව[Nagamaduwa]
  • Muruthanai:මුරතැන්න[Murathenna]
  • Minipai:මිණිපාය [මැණික්පාය,Menikpaaya]

අහුබුදු මහත්තයගෙ පොතෙන්

  • අඩම්පන් : රාමසේතු
  • කුරුක්කන්දන්කුලම් : අළුත්ගුරුගල්වැව
  • වෙලන්කුලම් : බෙල්ලන්වැව
  • වෙද්දක්‍කන්දල් : වැද්දන්කන්ද
  • ආලන්කුලම් : එරන්වැව
  • මරටිකන්දල් : බුරුතගන්දර
  • අලකඩ්ඩිවෙලි : අලගෙඩිවැල්ල
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
  • Palai(පලෛ): පාල්ල පළුයාල [Paluyaala]
  • Nelukulam :නෙළුන්කුලම නෙළුම්වැව[Nelumwewa]
  • Nainamadu :නාගමඩුව[Nagamaduwa]
  • Muruthanai:මුරතැන්න[Murathenna]
  • Minipai:මිණිපාය [මැණික්පාය,Menikpaaya]
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේ වගේම තමා ඉස්සර කාලෙ දැන් ඔය කියන හෝර්ටන් තැන්නට (horton plains) කිව්වෙ මහ එළිය කියලයි. ඒ විතරක් නෙමේ අද කොළඹ, ගම්පහ, ගල්කිස්ස, මඩකලපුව ආදී ගම් රැසකට ඉංග්‍රීසියෙනුත් නමක් වෙනම භාවිතා වෙනව දකින්න පුළුවන්. පසු කාලීනව මේ විදිහට ග්‍රාම නාම වෙනස් වීම තුලින් ඒ පලාත් වල නියම සිංහල නම් අභාවයට යනවා.

ඒ වගේම වැදගත් දෙයක් තමයි ඉස්සර කාලෙ ගම් වලට පවා නම් වැටුණෙ මොකක් හරි සිද්ධියක් හෝ ඉතිහාස කතාවක් මුල් කරගෙන. මේ නම් අභාවයට යාම තුලින් වෙන්නෙ අපට ඒ ගම් පලාත්වල ඇති ඓතිහාසික වටිනාකම හඳුනාගැනිමට ඇති තවත් මාර්ගයක් අවහිර වීමයි කියලා මට හිතෙනවා.
 
  • Like
Reactions: Puzhi

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
  • Kathiraveli: කදිරවැල්ල,කිහිරිවැල්ල [Kadirawella,Kihiriwella]
  • Pomparippu: රන්පරිත්ත[ Ranparittha]
  • Visvamadu: බිසෝමඩුව,බිසව්මඩුව[Biso/Bisawmadu]
  • Vilathikulam: දිවුල්වැව [Dhiwulwewa]
  • Wedithalthivu[වෙඩිතලතිවු] : විසගල්දූව[Wisagalduwa]
 
Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මේ වගේම තමා ඉස්සර කාලෙ දැන් ඔය කියන හෝර්ටන් තැන්නට (horton plains) කිව්වෙ මහ එළිය කියලයි. ඒ විතරක් නෙමේ අද කොළඹ, ගම්පහ, ගල්කිස්ස, මඩකලපුව ආදී ගම් රැසකට ඉංග්‍රීසියෙනුත් නමක් වෙනම භාවිතා වෙනව දකින්න පුළුවන්. පසු කාලීනව මේ විදිහට ග්‍රාම නාම වෙනස් වීම තුලින් ඒ පලාත් වල නියම සිංහල නම් අභාවයට යනවා.

    ඒ වගේම වැදගත් දෙයක් තමයි ඉස්සර කාලෙ ගම් වලට පවා නම් වැටුණෙ මොකක් හරි සිද්ධියක් හෝ ඉතිහාස කතාවක් මුල් කරගෙන. මේ නම් අභාවයට යාම තුලින් වෙන්නෙ අපට ඒ ගම් පලාත්වල ඇති ඓතිහාසික වටිනාකම හඳුනාගැනිමට ඇති තවත් මාර්ගයක් අවහිර වීමයි කියලා මට හිතෙනවා.

    ඔව් මචන් ඒක ඇත්ත
    මෙහෙමවත් දැනුවත් කරන එක ලොකු දෙයක්
     
    • Like
    Reactions: Amalka101

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්

    ඒ වගේම වැදගත් දෙයක් තමයි ඉස්සර කාලෙ ගම් වලට පවා නම් වැටුණෙ මොකක් හරි සිද්ධියක් හෝ ඉතිහාස කතාවක් මුල් කරගෙන. මේ නම් අභාවයට යාම තුලින් වෙන්නෙ අපට ඒ ගම් පලාත්වල ඇති ඓතිහාසික වටිනාකම හඳුනාගැනිමට ඇති තවත් මාර්ගයක් අවහිර වීමයි කියලා මට හිතෙනවා.

    උහුමීය ගමට නම වැටුනු හැටි දන්නවාද ??:P:lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    • Veerapanmadu : වීරපැනුම් මඩුව[ Veera penum Maduwa]
    • Thanthirimale: රන්සිරිමාලේ [Ransirimale]
    • Vannathi Palam : සමනළ අමුණ [ Samanala Amuna]
    • Sittandi : හික්කන්ඩිය [Hikkandiya]
    • Valvettithurai : වැලිවැටිතර [Veli wetithara]
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මීයක් කඩන්න ගිහින් අහුවෙලානේ :Pඅහු මීය උහුමීය වුනේ

    නැ :no:
    රජුරුවො දෝලාවෙ යනකොට දෝලාව අරං යන කෙනෙක්ගෙ කකුල වලක වැටුනාලු :P
    ඉතිං ඇතුලෙ හිටපු රජුරුවො කිව්වාලු උහු මීයා කියලා :lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ ටික ගත්තේ අහුබුදු මහත්තයගෙ පොතෙන්

    • අඩම්පන් : රාමසේතු
    • කුරුක්කන්දන්කුලම් : අළුත්ගුරුගල්වැව
    • වෙලන්කුලම් : බෙල්ලන්වැව
    • වෙද්දක්‍කන්දල් : වැද්දන්කන්ද
    • ආලන්කුලම් : එරන්වැව
    • මරටිකන්දල් : බුරුතගන්දර
    • අලකඩ්ඩිවෙලි : අලගෙඩිවැල්ල
     
    • Like
    Reactions: thilzz

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ වගේම තමා ඉස්සර කාලෙ දැන් ඔය කියන හෝර්ටන් තැන්නට (horton plains) කිව්වෙ මහ එළිය කියලයි. ඒ විතරක් නෙමේ අද කොළඹ, ගම්පහ, ගල්කිස්ස, මඩකලපුව ආදී ගම් රැසකට ඉංග්‍රීසියෙනුත් නමක් වෙනම භාවිතා වෙනව දකින්න පුළුවන්. පසු කාලීනව මේ විදිහට ග්‍රාම නාම වෙනස් වීම තුලින් ඒ පලාත් වල නියම සිංහල නම් අභාවයට යනවා.

    ඒ වගේම වැදගත් දෙයක් තමයි ඉස්සර කාලෙ ගම් වලට පවා නම් වැටුණෙ මොකක් හරි සිද්ධියක් හෝ ඉතිහාස කතාවක් මුල් කරගෙන. මේ නම් අභාවයට යාම තුලින් වෙන්නෙ අපට ඒ ගම් පලාත්වල ඇති ඓතිහාසික වටිනාකම හඳුනාගැනිමට ඇති තවත් මාර්ගයක් අවහිර වීමයි කියලා මට හිතෙනවා.
    :ඔවු:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අගෙයි ! මමත් පුළුවන් වෙලාවට විස්තර එකතු කරන්නම්:)+
    11.gif
    එළ
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මේ ටික ගත්තේ අහුබුදු මහත්තයගෙ පොතෙන්

    • අඩම්පන් : රාමසේතු
    • කුරුක්කන්දන්කුලම් : අළුත්ගුරුගල්වැව
    • වෙලන්කුලම් : බෙල්ලන්වැව
    • වෙද්දක්‍කන්දල් : වැද්දන්කන්ද
    • ආලන්කුලම් : එරන්වැව
    • මරටිකන්දල් : බුරුතගන්දර
    • අලකඩ්ඩිවෙලි : අලගෙඩිවැල්ල

    නියම වැඩක් මචන් ගොඩක් දෙවල් දැනගත්තා