මුල් කාළීන සිංහල ග්‍රාම නාම පසුකාලීන ද්‍රවිඩ උරුවට වෙනස් වූ අයුරු හා පරිණාමය වූ බව නොරහසකි
එසේ වෙනස් වූ මුල් නම් හා තේරුම් අහුබුදු සූරීන් හා වෙනත් තරුණ පර්යේෂකයන් විසින් තම කාළය ශ්‍රමය වැය කොට සොයාගෙන ඉදිරිපත් කර තිබේ
මේ එවැනි නම් කිහිපයකි
LIST OF TRADITIONAL SINHALA PLACE NAMES AND TAMIL FORMS IN SRI LANKA
අහුබුදු මහත්තයගෙ පොතෙන්
එසේ වෙනස් වූ මුල් නම් හා තේරුම් අහුබුදු සූරීන් හා වෙනත් තරුණ පර්යේෂකයන් විසින් තම කාළය ශ්‍රමය වැය කොට සොයාගෙන ඉදිරිපත් කර තිබේ
මේ එවැනි නම් කිහිපයකි
LIST OF TRADITIONAL SINHALA PLACE NAMES AND TAMIL FORMS IN SRI LANKA
- Kalmunai : ගල්මුන්න Galmunna Gal Amuna
- Iranamadu: රණමඩුව Ranamaduwa
- Eravur, Eraur : සේරපුර Serapura
- Pomparippu, රන්පරිත්ත Ranpariththa
- Ponnaveli: රන්වැල්ල Ranwella
- Pallaikkaadu: විහාරකැලේ Viharakele
- Kathiraveli: කදිරවැල්ල,කිහිරිවැල්ල [Kadirawella,Kihiriwella]
- Pomparippu: රන්පරිත්ත[ Ranparittha]
- Visvamadu: බිසෝමඩුව,බිසව්මඩුව[Biso/Bisawmadu]
- Vilathikulam: දිවුල්වැව [Dhiwulwewa]
- Wedithalthivu[වෙඩිතලතිවු] : විසගල්දූව[Wisagalduwa]
- Veerapanmadu : වීරපැනුම් මඩුව[ Veera penum Maduwa]
- Thanthirimale: රන්සිරිමාලේ [Ransirimale]
- Vannathi Palam : සමනළ අමුණ [ Samanala Amuna]
- Sittandi : හික්කන්ඩිය [Hikkandiya]
- Valvettithurai : වැලිවැටිතර [Veli wetithara]
- Palai(පලෛ): පාල්ල පළුයාල [Paluyaala]
- Nelukulam :නෙළුන්කුලම නෙළුම්වැව[Nelumwewa]
- Nainamadu :නාගමඩුව[Nagamaduwa]
- Muruthanai:මුරතැන්න[Murathenna]
- Minipai:මිණිපාය [මැණික්පාය,Menikpaaya]
අහුබුදු මහත්තයගෙ පොතෙන්
- අඩම්පන් : රාමසේතු
- කුරුක්කන්දන්කුලම් : අළුත්ගුරුගල්වැව
- වෙලන්කුලම් : බෙල්ලන්වැව
- වෙද්දක්‍කන්දල් : වැද්දන්කන්ද
- ආලන්කුලම් : එරන්වැව
- මරටිකන්දල් : බුරුතගන්දර
- අලකඩ්ඩිවෙලි : අලගෙඩිවැල්ල
Last edited:


+


thnx