මෙයාට මොනා වෙලාද? බීලා මගේ හිතේ,...
ඉක්මන් සුවය!
bonna kalin hithanna thibune .
අක්මාවෙ සීන් එකක්ලු..හොඳට ගසල සවුත්තු වෙලා වගේඅසනීපෙට බන්.මාර පව් වැඩේ බන්.

අපිත් කනවා බොනවා නේ බන්. ඕව කියල වැඩක් නැහැ දැන්. දැන් ඕනේ කොහොම හරි සනීප කරගන්න.

අක්මාව නරක් වෙන්න බොන්නම ඕන නැහැ,
අපි බොන බෙහෙත් වලිනුත් අක්මාව නරක් වෙනවා,
කාලයක් තිස්සේ ටිකක් සැර බෙහෙත් බිව්වම ඔහොම වෙනවා,
මගේ අයියා කෙනෙකුට ඔහොම උනා..
මම ඒක නිසා හොඳට දන්නවා ඕක ගැන..