namalfunds.com ගැන දන්නා අය ඉන්නවද?

deshan1997

Member
Sep 26, 2014
5
0
0
namalfunds.com ගැන දන්නා අය ඉන්නවද?

http://www.namalfunds.com/ මේ ආයතනය ගැන විස්තර දන්නා කවුරු හරි ඉන්නවද? මේක කොටස් ගනුදෙනු කරන ආයතනයක්ලු.:dull:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සී වට් මැදමුලන චිල්රන් ඩූ ෆෝ ද මනී දේ අර්න්ඩ් බයි සෙලිං කාෙකනට්ස් හාවස්ටඩ් ෆ්රොම් දෙයා ග්‍රෑන්ඩ්ෆාදර්ස් (D.A. Rajapakse) ලෑන්ඩ්ස් :yes:
ඉම්ප්රෙසිවු :D
 
sad32

Active member
  • Jul 5, 2010
    221
    68
    28
    මම දන්න තරමින් මේ ආයතනය ඒකක භාර (unit trust) mutual trust funds කරන ආයතනයක් ලංකාවේ පරණම unit trust company 1ක්
     
    deshan1997

    Member
    Sep 26, 2014
    5
    0
    0
    මම දන්න තරමින් මේ ආයතනය ඒකක භාර (unit trust) mutual trust funds කරන ආයතනයක් ලංකාවේ පරණම unit trust company 1ක්
    මගේ යාලුවෙක් ඉන්නවා මේකේ ඉන්වෙස්ට් කරපු. මිනිහ කියනවා හොද ලාබයක් ගන්න පුළුවන් වැඩක් කියල. මේකේ වෙන ක්‍රියාවලිය ගැන නම් මට අවබෝදයක් නැ.
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    මම මේකේ invest කරල නම් නෑ,
    වෙන්නෙ නම් ඕනම unit trust comapany 1ක් වගේම මේ අයත් කරන්නෙ යම් අරමුදක් (FUND 1ක්) ආරම්භ කරලා එම අරමුදල ‍ඒකක (units) කියල කොටස් වලට කඩනවා.
    පස්සේ එම fund 1 විවිද දේ වල ආයොජනය කරනවා. ක්‍රමයෙන් fund 1 ලාහ/පාඩු අනුව unit 1 මිල වෙනස් වෙනස් ‍වෙනවා, අපිට ඒ මිල ගනන් යටතේ units ගන්න පුළුවන්. unit trust
    company 1 අපි වෙනුවෙන් ඒ මදල invest කරනවා.
    කොහොම හරි fund 1කේ performance අනුව unit 1ක මිල අඩු වැඩි වෙනවා. අපි unit 1 ගත්ත ගානට වඩා වැඩි ගනනකට unit 1 buying price 1 වැඩි වුනොත් අපිට ලාභ ( හෝ පාඩු)‍ ලබන්නත් පුළුවන්

    ලංකාවෙ unit trust association 1 සාමාජික unit trust companies 14 ක් විතර තියෙනවා හැබැයි මුන් එකෙක් වත් 100% ලාභයක් දෙනවමයි කියන්නේ නෑ
     
    ඔය මේ වගේ වෙන ආයතන වල ආයෝජනය කරලා තියනවද?
     
    මේ වගේ ආයතන ගැන විස්තර තියන ලිපි එහෙම ඇති නේද? මම හෙවුවා තම නම් හම්බ වුනේ නැ.