Name Approval PVT LTD eroc

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,368
    11,727
    113
    🤍
    ada mehema watila thiyanawa

    6a35fio.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,977
    12,499
    113
    ada mehema watila thiyanawa

    6a35fio.png
    ඔයා කොහාට හරි බාර දුන්නද ? ඒ නම ලියාපදිංචි කරලා දෙන්න කියලා
    මගේ ඔහොම තමයි වුනේ , Doucument Sign කරලා යැව්වට පස්සේ ඕක ලියාපදිංචි වෙනවා
     
    • Love
    Reactions: Psiko

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    Name Approval එකෙ Approval level 2 ක් තියෙනවා
    First එක complete
    අනෙකෙකත් complete උනාම Name Approved කියලා පෙන්වයි

    එතකොට ඔයාට Data input කරල forms ටික හදාගන්න පුලුවන්

    next status notifications

    Last edited:
    • Love
    Reactions: Psiko

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,639
    11,229
    113
    උඹ උන්ගේ හොට්ලයින් කතා කරන්න. කතා කරලා කියන්න, මොකක් හරි හේතුවක් නිසා මේක ටිකක් ඉක්මන් කරන්න කියලා. එතකොට එයාලා ඔයාගේ කම්පැනි නේම් අරන්, නෝට් එකක් දාලා ඉක්මනින්නම කරලා දෙනවා. ගොඩක්ම ඩිලේ වෙන්නේ ඇඩ්මින් ලෙවල් 03 මම දන්න තරමින්..නැත්නම් ඕක කිවු එකේ තියෙනවා.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,368
    11,727
    113
    🤍
    Name Approval එකෙ Approval level 2 ක් තියෙනවා
    First එක complete
    අනෙකෙකත් complete උනාම Name Approved කියලා පෙන්වයි

    එතකොට ඔයාට Data input කරල forms ටික හදාගන්න පුලුවන්

    next status notifications

    Thank You Bro........... :yes:
    උඹ උන්ගේ හොට්ලයින් කතා කරන්න. කතා කරලා කියන්න, මොකක් හරි හේතුවක් නිසා මේක ටිකක් ඉක්මන් කරන්න කියලා. එතකොට එයාලා ඔයාගේ කම්පැනි නේම් අරන්, නෝට් එකක් දාලා ඉක්මනින්නම කරලා දෙනවා. ගොඩක්ම ඩිලේ වෙන්නේ ඇඩ්මින් ලෙවල් 03 මම දන්න තරමින්..නැත්නම් ඕක කිවු එකේ තියෙනවා.
    Elakiri Thank you....
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,639
    11,229
    113
    dan pvt ltd widihata dala iwarai :D
    man num kiyanne pvt ltd hodai sampukara walata wadiya ..hoda recognition ekak tiyanawa....ubata VISA ekakata unath apply karanna puluwan . VISA process eke di Self Employment wala , BR denna oni ,International recogition ekak tiyanawa .

    anika ube company eka legit da kiyala , EROC comapny search ekenma hoyanna puluwan..onima kenek ta
    ------ Post added on Feb 20, 2026 at 8:03 AM