මේ දෙකෙන් හොඳ මොකක්ද , GoDaddy එකේ ඩෝමෙන් එකක් බැලුවා වලට 1$යි ගානක් යන්නෙ, එකේ 5$යි ගානක් යනවා, හැබැයි 2nd year renewal fee එක GoDaddy එකේ පෙන්නුවෙ නෑ. මොකද කියන්නෙ experience තියෙන අය??
GoDaddy එක renewal fee පෙන්නනෙන් නෑනෙ බන් ගන්න කලින්Namecheap gannawanan renewal ekedi laabai. Godaddy eken $1 ta gannawanan renewal ekedi chuuttak wadiyen gewanna wei.
gannakota laabeda renewal ekedi laabeda kiyala uba theerane karapan.
gannenan eka paarai habai renew karanawa annually
මේ දෙකෙන් හොඳ මොකක්ද , GoDaddy එකේ ඩෝමෙන් එකක් බැලුවා වලට 1$යි ගානක් යන්නෙ, එකේ 5$යි ගානක් යනවා, හැබැයි 2nd year renewal fee එක GoDaddy එකේ පෙන්නුවෙ නෑ. මොකද කියන්නෙ experience තියෙන අය??
ගො ඩැඩි හොරු බන්.
ජීවිතේට හොද domain එහෙම search කරන්න එපා! දෙනවා ෂොට් එක ටිකකින්ජීවිතේට හොද domain එහෙම search කරන්න එපා! දෙනවා ෂොට් එක ටිකකින්