my god
boralu gale Member Nov 27, 2010 9 2 3 Jun 29, 2014 #22 ඔයාට සුබ පතනවා නංගියෝ.. ගිනිකූරක් වත් භය නැතුව පත්තු කරගන්න බැරි අයියලත් ඉන්න රටේ ඔයා ආර්ක් වෙල්ඩින් කරනව දැකීමත් සතුටක්
ඔයාට සුබ පතනවා නංගියෝ.. ගිනිකූරක් වත් භය නැතුව පත්තු කරගන්න බැරි අයියලත් ඉන්න රටේ ඔයා ආර්ක් වෙල්ඩින් කරනව දැකීමත් සතුටක්
akila12345 Well-known member Apr 23, 2009 2,398 347 83 31 ලංකාව Jun 29, 2014 #24 crazybuddy said: සුපිරියි බං..! හොඳ අනාගතයක් තියෙන කෙල්ලෙක්.. කොල්ලෙක් සෙට් කරගෙන පිස්සු කෙලියෙ නැත්තං.. Click to expand...
crazybuddy said: සුපිරියි බං..! හොඳ අනාගතයක් තියෙන කෙල්ලෙක්.. කොල්ලෙක් සෙට් කරගෙන පිස්සු කෙලියෙ නැත්තං.. Click to expand...
Beeper Well-known member Nov 1, 2012 4,266 633 113 Classified Jun 29, 2014 #26 එල කෙල්ලෙක්, මුණ පුරා මේකප් උලන්, නලව නලව යන, සරුංගල් වගේ කෙල්ලන්ට වඩා, මේ නංගි දාහෙන් සම්පතක්!
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jun 29, 2014 #27 sudu pusa said: duwa kiyapan Click to expand...
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jun 29, 2014 #28 onna niyama nangila.
ahsk123 Well-known member Nov 5, 2008 6,140 746 113 33 ගාල්ලේ Jun 29, 2014 #29 අන්න දරුවෙක්... #respect
thilihare Well-known member Apr 30, 2013 6,684 741 113 Kandy Jun 29, 2014 #30 crazybuddy said: සුපිරියි බං..! හොඳ අනාගතයක් තියෙන කෙල්ලෙක්.. කොල්ලෙක් සෙට් කරගෙන පිස්සු කෙලියෙ නැත්තං.. Click to expand... That's true.. Monawa unath anagathayata suba pathamu
crazybuddy said: සුපිරියි බං..! හොඳ අනාගතයක් තියෙන කෙල්ලෙක්.. කොල්ලෙක් සෙට් කරගෙන පිස්සු කෙලියෙ නැත්තං.. Click to expand... That's true.. Monawa unath anagathayata suba pathamu
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jun 29, 2014 #33 නියමයි... නියම කෙල්ලක්... හැබැයි ඉතින් අත හිත ලැබෙයිද දන්නේ නෑ.. ඔහොම නැගීගෙන ආපු ගොඩක් දක්ෂයෝ ගැන දැන් අහන්නවත් නෑ...
නියමයි... නියම කෙල්ලක්... හැබැයි ඉතින් අත හිත ලැබෙයිද දන්නේ නෑ.. ඔහොම නැගීගෙන ආපු ගොඩක් දක්ෂයෝ ගැන දැන් අහන්නවත් නෑ...
Chathuranga5 Well-known member Jul 25, 2010 5,472 414 83 Graphicsc.com Jun 29, 2014 #35 patta ban sirawata mara molayak thiyenawa
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Jun 29, 2014 #36 කවුරුහරි හරියට එඩ්‍රස් එක දන්නවනම් මට පී එම් එකක් දානවද?
shenat Well-known member May 13, 2007 58,003 86,206 113 ආශ්චර්යමත් රටක Jun 29, 2014 #37 good luck to her...
Megatrone Well-known member Mar 17, 2009 2,076 97 63 In front of my computer Jun 29, 2014 #38 awsome. jaya wewa
F foxrulz99 Well-known member Sep 23, 2011 1,405 119 63 man mehe... Jun 30, 2014 #39 car race padina eke deepanko mewage ekekta udauwak
mag123 Well-known member Jan 20, 2008 5,584 1,790 113 Jun 30, 2014 #40 Good Post + rep Reactions: deanXX