nangi hadapu motorbike eka

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,420
    16,109
    113

    පිස්සුකොර

    anna kello.supiri ...
    TFS...
    You must spread some Reputation around before giving it to deanXX again.

    සප් එකක් දෙන්න පුළුවන් එවුන් ඉන්නවා නං දීපන් බන් . ඔය කෙල්ලට සල්ලි තිබ්බ නං ඉස්සරහට ලොකු තැනකට එන්න පුළුවන් වගේ .

    nangi podi wediy ne sup eka denna:eek:
    just kidding;)
    puluwannam math sup ekak denawa eth owa ape un ganan ganne ne ban,dukata karuna ekai.

    රජ්ජුරුවෝ;16836413 said:
    tfs. thawa awuruddakin dekakin trail ekath padiy

    සුපිරියි බං..! හොඳ අනාගතයක් තියෙන කෙල්ලෙක්.. කොල්ලෙක් සෙට් කරගෙන පිස්සු කෙලියෙ නැත්තං..:yes:

    කොල්ලෝ නම් ඕනෑතරම් දැකලා තියනවා මේ වගේ දේවල් කරන..කෙල්ලෙක් දැක්කේ අද..ජය වේවා

    :yes:perethayekuta set une nathnam hoda anagathayak thiyenawa.

    lankaawe nan nawa nipayum walata thanak na bn..


    :yes::yes::yes:
    අනිවා මචං..

    පට්ටයි. සිරාවටම මොනවහරි කියල දෙන්න චාන්ස් එකක් තියනව නම් උඩින්ම කැමතියි.:D

    අනාගතේ හොඳ තැනකට එයි කියල හිතනවා..:yes::yes:

    පැටියා;16836551 said:
    සෝයි නංගි බබා :)


    duwa kiyapan :frown:

    සප් එකක් දෙනවා කියන්නෙ කවුරු හරි කෙනෙක් ඔය ගැන තව ඉගෙන ගන්න උදව් කරොත් හොදයි:)




    ඔයාට සුබ පතනවා නංගියෝ..
    ගිනිකූරක් වත් භය නැතුව පත්තු කරගන්න බැරි අයියලත් ඉන්න රටේ ඔයා ආර්ක් වෙල්ඩින් කරනව දැකීමත් සතුටක්

    pissu hadenawa...fatta kellekne..


    එල එල නංගියා සුබ පැතුම් ජය වේවා :)

    එල කෙල්ලෙක්, මුණ පුරා මේකප් උලන්, නලව නලව යන, සරුංගල් වගේ කෙල්ලන්ට වඩා, මේ නංගි දාහෙන් සම්පතක්!

    පැටියා;16837344 said:


    onna niyama nangila.

    අන්න දරුවෙක්...
    #respect

    That's true.. Monawa unath anagathayata suba pathamu

    පිස්සුකොර


    නියමයි... නියම කෙල්ලක්... :yes:
    හැබැයි ඉතින් අත හිත ලැබෙයිද දන්නේ නෑ.. :(
    ඔහොම නැගීගෙන ආපු ගොඩක් දක්ෂයෝ ගැන දැන් අහන්නවත් නෑ... :no:

    ගමේ කොල්ලෙක්;16837639 said:
    ammata udu

    patta ban sirawata mara molayak thiyenawa

    කවුරුහරි හරියට එඩ්‍රස් එක දන්නවනම් මට පී එම් එකක් දානවද?:)

    good luck to her...


    awsome. jaya wewa


    car race padina eke deepanko mewage ekekta udauwak

    Good Post + rep



    මේ නංගි ලංකාවේ ඉන්න අනික් කෙල්ලන්ටත් ආදර්ශයක්.ගොඩක් කෙල්ලෝ ජීවත් වෙන්නේ සුරංගනා ලෝක වලනේ.
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    391
    83
    හැමදාම බයික් පැද්දට තනියම බයික් එකක් ඩිසයින් කරනවා කියන්නෙ ලොකු දෙයක් නෙද බන්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,420
    16,109
    113
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එල කෙල්ලෙක් බං..ඔය වයසට කෙල්ලෝ අතට ගන්නේ මේකප් බඩු,ඒත් මේ කෙල්ල ගොඩක් වෙනස්...හැකියාව වැඩ වඩාත් දියුණු වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...