Nano Cab

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Good Answer
    But, Google Map eke Elevation ekath include..
    Samahara vita evath ekkama Calculate venavada danne naha?
    google map එකේ තියන පාරෙමද හරියටම ගියෙ ? සමහර පාරවල් ඕකෙ නෑ, සමහර ඕකෙ තියන පාරවල් තාම රටෙ නෑ..
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    google map eke pennanawata wada owa kohomath tikak wenas wenawa thama ban.....gogle map eke para maninne anika direct line eke...aththata pare ehema wahana yan nane ban...arehen mehen danawa...track maru karanawa.... owath ekka enakota tikak dura wadi wenawa thamai machan....habai ithin oya cab karayath sure na...oku hena gal aado ne...........!!!!

    google map එකේ තියන පාරෙමද හරියටම ගියෙ ? සමහර පාරවල් ඕකෙ නෑ, සමහර ඕකෙ තියන පාරවල් තාම රටෙ නෑ..
    :lol::lol::lol:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    lolz
    Traffic, Driving, shortcuts,long cuts, wangu, assen bassen, 8 gahala yaddi owa google map ekata enawada? Anika lankawe driving pitarata wage newi ne :)

    UBA OKKOMA HARIYATA BALALA ANTHIMATA GOOGLE KIYALA THIYENA DE BALALA NA NE :lol:

    These directions are for planning purposes only. You may find that construction projects, traffic, weather, or other events may cause conditions to differ from the map results, and you should plan your route accordingly. You must obey all signs or notices regarding your route.
    Map data ©2012 Google
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට බං, ට්රින්කො ගිය වෙලේ ඕකෙ තියන පාරක් හොයාගෙන ගියා, මැප් එකේ හැටියට එක තැනක වමට හැරෙන්න ඕන.. හරවන තැන පහුකරන් ගියා කියලා මැප් එකේ පෙන්නවා.. ආයෙත් හරවන් ඇවිත් හන්දි හෙව්වාට එහෙම හරවන්න පාරක් නෑ, තිබ්බා දඩ ඇලක්!! :oo:
    මැප් එකේ තියන පාර තාම හදලා නෑ! :baffled:
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    සිරාවට බං, ට්රින්කො ගිය වෙලේ ඕකෙ තියන පාරක් හොයාගෙන ගියා, මැප් එකේ හැටියට එක තැනක වමට හැරෙන්න ඕන.. හරවන තැන පහුකරන් ගියා කියලා මැප් එකේ පෙන්නවා.. ආයෙත් හරවන් ඇවිත් හන්දි හෙව්වාට එහෙම හරවන්න පාරක් නෑ, තිබ්බා දඩ ඇලක්!! :oo:
    මැප් එකේ තියන පාර තාම හදලා නෑ! :baffled:
    :lol::lol::lol::lol::oo::oo::oo::oo:
     
    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    Google maps suck ! But your cab driver has charged you very reasonably - about 38 per kilo !