google map එකේ තියන පාරෙමද හරියටම ගියෙ ? සමහර පාරවල් ඕකෙ නෑ, සමහර ඕකෙ තියන පාරවල් තාම රටෙ නෑ..Good Answer
But, Google Map eke Elevation ekath include..
Samahara vita evath ekkama Calculate venavada danne naha?

google map eke pennanawata wada owa kohomath tikak wenas wenawa thama ban.....gogle map eke para maninne anika direct line eke...aththata pare ehema wahana yan nane ban...arehen mehen danawa...track maru karanawa.... owath ekka enakota tikak dura wadi wenawa thamai machan....habai ithin oya cab karayath sure na...oku hena gal aado ne...........!!!!
google map එකේ තියන පාරෙමද හරියටම ගියෙ ? සමහර පාරවල් ඕකෙ නෑ, සමහර ඕකෙ තියන පාරවල් තාම රටෙ නෑ..

ඔය මැප් එකේ හැටියට දුර 83.2km නේ..

සිරාවට බං, ට්‍රින්කො ගිය වෙලේ ඕකෙ තියන පාරක් හොයාගෙන ගියා, මැප් එකේ හැටියට එක තැනක වමට හැරෙන්න ඕන.. හරවන තැන පහුකරන් ගියා කියලා මැප් එකේ පෙන්නවා.. ආයෙත් හරවන් ඇවිත් හන්දි හෙව්වාට එහෙම හරවන්න පාරක් නෑ, තිබ්බා දඩ ඇලක්!!

Para poddak varadila Wijaya eka pahu karagenath giya..ඔය මැප් එකේ හැටියට දුර 83.2km නේ..![]()
සිරාවට බං, ට්‍රින්කො ගිය වෙලේ ඕකෙ තියන පාරක් හොයාගෙන ගියා, මැප් එකේ හැටියට එක තැනක වමට හැරෙන්න ඕන.. හරවන තැන පහුකරන් ගියා කියලා මැප් එකේ පෙන්නවා.. ආයෙත් හරවන් ඇවිත් හන්දි හෙව්වාට එහෙම හරවන්න පාරක් නෑ, තිබ්බා දඩ ඇලක්!!
මැප් එකේ තියන පාර තාම හදලා නෑ!![]()

,vehicle wala milage meter accuracy eka 100% sure karanna ba..specialy indian vehicles,,

Rs kiyak giyada?
4800/=
ubata 1Km = 38/= witara neda gihin thiyenne...
mama danna widihata nano wala normal price eka 1KM= 45/= neda ...
Yes of Course...Google maps suck ! But your cab driver has charged you very reasonably - about 38 per kilo !