අඩේ ඒක කිව්ව එක මාර වටිනව..
මමනම් දැන් මාස දෙකකට විතර කලින් සිම් එක කපා ගත්ටේ රුපියල් 50කට..
තික්නස් කතාවක්නං දැනන් හිටියේම නෑ..
ow machan obala thada karanna mun 50k gannawa..


අඩේ ඒක කිව්ව එක මාර වටිනව..
මමනම් දැන් මාස දෙකකට විතර කලින් සිම් එක කපා ගත්ටේ රුපියල් 50කට..
තික්නස් කතාවක්නං දැනන් හිටියේම නෑ..


You must spread some Reputation around before giving it to Lakshan-Seram again.
අපොයි මමත් සිම් එකක් කතුරෙන් කපලා දැම්මා iphone එකකට එකේ නම් අව්ලක් උනේ නැ tray එකේ කට්ටෙට බැස්සාම ගානට තිබුනා
පස්සේ sony එක ගද්දි උන්ට කියලාම කපාගත්තා එකේ sim tray එකක් නැති නිසා අව්ලක් උනේ නැ
ආයේ සිම් දානවානම් අනිවාරෙන්ම බලන්න ඹනේ මේක
You have given out too much Reputation in the last 24 hours, try again later.
Rep apu gaman dennam
ela post ekak

Thawama replace kare na ban.. Mama jacket eka order kara.. Awahama mama ma karaganna inne.. ekko hadai ekko kadai..
Na na.. ban mata sure meka mata maru karanna puluwan kiyala..![]()

kotuwe sim jacket keeyada? nano sim tibbada?mama kotuwen sim jacket ekak gatha(Sony p), honda tenak hoyanwa passaganda![]()
oya communication wala inna ewun danna thickness 1k na ban
un danne 4n walata mp3 dandai dvd burn karandai witharai

