Nano Taxi

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මචන්ලා මම nano car එකක් අරගෙන Kangaroo hari, budget taxi හරි දාන්න හිතාගෙන ඉන්නවා. driver කෙනෙක් දාල තමයි දුවන්න හිතාගෙන ඉන්නේ. කට්ටියගේ අදහස් මොකද මේ ගැන. අමතර ආදායමක් ගන්න තමයි බලාපොරොත්තුව
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    lease කරලා ගන්නවානම් තමන් දුවනවා ඇරෙන්න driver එකෙක් දාල දුවවන එක පට්ට පාඩුයි.
     
    • Like
    Reactions: madhawas1

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    lease කරලා ගන්නවානම් තමන් දුවනවා ඇරෙන්න driver එකෙක් දාල දුවවන එක පට්ට පාඩුයි.

    ලීස් කරල නෙමෙයි ගන්න ඉන්නේ.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ලීස් කරල නෙමෙයි ගන්න ඉන්නේ.

    එහෙනම් අවුලක් නැහැ. මගේ යාලුවෙක් ගාව එකක් තියනවා පොර ලිස් එකත් ගෙවල budget එකේ ගානත් ගෙවල අතටත් 35000/= එහා හොයනව. හැබැයි ඉතින් සතියට දවස් 6 උදේ 6ට පටන් අරන් රැ 1, 2 වෙලා ගෙදර එන්නෙ. :(
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    එහෙනම් අවුලක් නැහැ. මගේ යාලුවෙක් ගාව එකක් තියනවා පොර ලිස් එකත් ගෙවල budget එකේ ගානත් ගෙවල අතටත් 35000/= එහා හොයනව. හැබැයි ඉතින් සතියට දවස් 6 උදේ 6ට පටන් අරන් රැ 1, 2 වෙලා ගෙදර එන්නෙ. :(

    driver kenek dala duwanna hithagena inne ban.
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    හොඳ එකෙක් හොයල ගනින්. මගේ යාලුවත් එක පාරක් driver කෙනෙක්ට දීල ඌ වාහනේ කාල තිබ්බ.

    ඒක ඇත්ත මචන්. හොඳ පොරක් හොයා ගන්න ඕන.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    එහෙනම් අවුලක් නැහැ. මගේ යාලුවෙක් ගාව එකක් තියනවා පොර ලිස් එකත් ගෙවල budget එකේ ගානත් ගෙවල අතටත් 35000/= එහා හොයනව. හැබැයි ඉතින් සතියට දවස් 6 උදේ 6ට පටන් අරන් රැ 1, 2 වෙලා ගෙදර එන්නෙ. :(

    ලිස් ඒක කීයක්ද මාසෙට ? බජට් එකේ ගාන කිව්වේ ?
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    ජින්තුවා;18986762 said:
    නැනෝ එකකින් මෙච්චර හොයන්න පුලුවන්ද?

    ඔයිට වඩා හොයන අය ඉන්නවා. Late night ඉදල යනකොට සෙට් වෙන cab drivers ල කියනවා 1 lak පැනල හොයනවා කියල. :):):)
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    22000+6000+35000 = 63000/=

    වැඩේ ලාබයි වගේ. :cool::cool::cool::cool:

    ජින්තුවා;18986762 said:
    නැනෝ එකකින් මෙච්චර හොයන්න පුලුවන්ද?

    පුළුවන් බන්. ටිකක් කට්ට කෑවොත් ඔයිට වඩා හොයන්න පුළුවන්. ඔය ගැන normal මගේ යාලුවත් සමහර මාස වලට 1 පන්නල හොයනව.

    දැන් අර අලුත් සීන් එක pick me එකටත් දැම්ම.
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    පුළුවන් බන්. ටිකක් කට්ට කෑවොත් ඔයිට වඩා හොයන්න පුළුවන්. ඔය ගැන normal මගේ යාලුවත් සමහර මාස වලට 1 පන්නල හොයනව.

    දැන් අර අලුත් සීන් එක pick me එකටත් දැම්ම.

    ඒක තමයි මචන් මාත් කියන්නේ වැඩේට හරියට බැස්සොත් හොඳ ගානක් හොයන්න පුළුවන්. :cool: