Napoleon brandy උදව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,713
    32,449
    113
    මේ බොන උන් කියපන්කෝ napoleon brandy හදන්නෙ මොන company එකෙන්ද? මෙහෙ. napoleon brandy වර්ග මොනවද? napoleon brandy කියන නම තියන කීපයක්ම තියනව නේද? මොකද්ද ඕකෙන් හොඳම එක? Price කොහොමද?

    දන්නැති සිල්වතුන් bump කොරන්න. හා...ද? :P
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,980
    1,131
    113
    උබ ලගකදි ඉදලා මෙව්වා ගැන හොයන්න උනන්දු මොකද බන්? වෙඩිම වත් ලගද?