Narahenpita to malambe?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මචං මට නාරාහේන්පිට ඉඳන් මාලඹේ ට යන විදිහයි අහපු එන විදිහයි කියන්න පුළුවන් ද.
    මම මීට කලින් කොළඹ තනියම අැවිත් නෑ
    යන්නෙ car එකේ.
     
    • Like
    Reactions: Dr.Amdan

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    kelinma base line eke borella kanaththa gavata avith, athanin dakunata haravala (AMW eka lagin) kelinma rajagiriya, battaramulla, thalahena then malabe
     
    • Like
    Reactions: chatura_CN

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නාරාහේන්පිට -> බොරැල්ල -> රාජගිරිය -> බත්තරමුල්ල -> මාලබේ

    නාරාහේන්පිට -> කිරිමණ්ඩල පාර -> නාවල -> රාජගිරිය -> බත්තරමුල්ල -> මාලබේ

    නාරාහේන්පිට -> කිරිමණ්ඩල පාර -> නාවල -> කොස්වත්ත(නාවල) -> බත්තරමුල්ල -> මාලබේ

    මිට වඩා ලේසි පාරක් තියනවනම් කවුරුහරි කියයි. ඔය මට මතක පාරවල්.
     
    bump puthi

    Thank you very much :)
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Podi Silva - පොඩි සිල්වා;22369332 said:
    හුක්කන Trapic බන්
    මෙලෝ රහක් නෑ

    හෙටත් තියෙයි ද බං එහෙම
    හෙට නිවාඩු දවසක් නේ:confused:
     
    • Like
    Reactions: s.a.s

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,735
    6,164
    113
    🇨🇦🍁
    හෙට උදේ 10ට වගේ

    නරහෙන්පිටින් කිරිමණ්ඩල පාරට දාල නාවල රාජගිරිය පාරට ඇවිල්ල එතනින් රාජගිරිය පැත්තට ඇවිල්ල

    නාවල කොස්වත්තෙන් දකුණට හරවල opulent river face පාරෙන් රාජගිරිය HSBC එක ලගින් බත්තරමුල්ල පාරෙන් කෙලින්ම ගියා නම් traffic ටිකක් අඩුවෙන් යන්න පුළුවන් :yes:
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    machan google map use karahankoo. mn nam kolaba oya hariye karakunoth google map pihita thamay. meke ubata para kiwwata ubata kohen kohen harenna onada kiyana eka wisthara athuwa kiyanna ba ne
     
    • Like
    Reactions: chatura_CN