kelinma base line eke borella kanaththa gavata avith, athanin dakunata haravala (AMW eka lagin) kelinma rajagiriya, battaramulla, thalahena then malabe
නාරාහේන්පිට -> බොරැල්ල -> රාජගිරිය -> බත්තරමුල්ල -> මාලබේ
නාරාහේන්පිට -> කිරිමණ්ඩල පාර -> නාවල -> රාජගිරිය -> බත්තරමුල්ල -> මාලබේ
නාරාහේන්පිට -> කිරිමණ්ඩල පාර -> නාවල -> කොස්වත්ත(නාවල) -> බත්තරමුල්ල -> මාලබේ
මිට වඩා ලේසි පාරක් තියනවනම් කවුරුහරි කියයි. ඔය මට මතක පාරවල්.
bump puthi

යන්න හිතන් ඉන්න වෙලාව කියහන් office time වගේද
Podi Silva - පොඩි සිල්වා;22369332 said:හුක්කන Trapic බන්
මෙලෝ රහක් නෑ

හෙට උදේ 10ට වගේ

හෙටත් තියෙයි ද බං එහෙම
හෙට නිවාඩු දවසක් නේ![]()
paw oii![]()


හෙටත් තියෙයි ද බං එහෙම
හෙට නිවාඩු දවසක් නේ![]()